යම් ව්‍යාපෘතියක/නිර්මාණයක කේතයන් හෝ එය නිර්මාණය කරන ලද ආකාරය තමන් සතුව පමණක් තියා නොගෙන අන් අයට ඒවා අධ්‍යයනය කිරීමටත් ඔවුන්ට එම කේත භාවිතයෙන් නව නිර්මාණ කිරීමටත් පහසුකම් සලසන ව්‍යාපෘති විවෘත කේත ව්‍යාපෘති නම් වේ.
මෘදුකාංග පමණක් නොව යම් ආහාර වට්ටෝරුවක් හෝ යන්ත්‍රයක් නිපදවූ අන්දම වුවද මෙලෙස සමාජය වෙත නිකුත් කර නව නිර්මාණ බිහිවීමට මංසැලසිය හැක.