මම වගේ වෙන්න හැදුවට කාටවත් එහෙම වෙන්න බෑ. ඔය මගෙ photo දාගෙන ගොන් අාතල් දෙන එකාත් එච්චරයි. (උගෙම fake එකකින් එ‍්වට උත්තරත් දිදී අඬන හැටි බලහන්කො

) කොහෙන් හරි සෑහෙන්න රිද්ද ගත්ත අසරණයෙක්. පොඩ්ඩක් හිතපන්කො රිදිල්ලෙ තරම.
ඉස්සර නම් මම thread දාලා
@spamcheck යයි
@tintin123 ටයි මූගෙ impersonation ගොන් අාතල් ගැන කිව්වා. මතකනෙ මගෙ නම්බර් එක දාල කාර් ෆෝන් විකුණුවා, cam show දැම්මා. දැන් මූ ගොනා බව දන්න උන් දන්නවා. හැබැයි අසරණයා තාම අඬනවා.
මොනවා වුණත් bump වෙන නිසා එ‍්ක මටත් මරු. ලපයට නිදහසට කරුණු කියන්න ක්‍රමයක් නැති වෙනවා දැන්. වෙන්නත් ඕන එ‍්කනෙ.
P. S.
පයිය blur කරල දැම්මට thanks අෑ බක්කු කුබා. ඔව් සෑහෙන ලොකුයි තමයි. කොච්චර අැඬුවත් උඹලගෙ එ‍්වා ලොකු වෙන් නෑ ඉතින්.
උඹ නම් කොහොමත් පොන්නයා නිසා අහන්න දෙයක් නෑ. Fake එකක් තේරුම් ගන්න බැරි හරකෙක්නෙ.
අනිත් කතා වැඩක් නෑ, පුළුවන් නම් අාසාවට කියහන්කො අනුරයා මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලනවා කියල. උඹ හරි අනිත් පිනට කහින ජෙප්පො ඕන එකෙක්.

බෑ නේද?

------
Post added on Aug 1, 2024 at 7:25 PM