Operation ළපයා - අනුරයියා මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලන්නෙවත් නෑ උට්ටෝ. 😂 😂

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ආ . .............ඇත්තද . .................?

    LhvIlbQ.jpg
    අනුරට බැන බැන ඉඳලා දැන් පැත්ත මාරු කරන්ඩ හදනවා නේද හොරගෙඩියා
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Yen billion 2 ada hawas wenna kalin deida ?? Ada hawas wenna kalin dunne nattm Ranil ynna kalin denna bari wei:eek::eek::eek:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    අනුරට බැන බැන ඉඳලා දැන් පැත්ත මාරු කරන්ඩ හදනවා නේද හොරගෙඩියා
    මම ?? මම කලින් කියපු ව තාම එහෙමයි . 🥱

    හැබැයි මම අනුරගෙන් මීට වඩා දෙයක් බලපොරොත්තු උනා .
    ඌ දකුණත් අඩුයි නේ හිතුවට වඩා .
    අනුරාධපුරෙත් අඩුයි .
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මම ?? මම කලින් කියපු ව තාම එහෙමයි . 🥱

    හැබැයි මම අනුරගෙන් මීට වඩා දෙයක් බලපොරොත්තු උනා .
    ඌ දකුණත් අඩුයි නේ හිතුවට වඩා .
    අනුරාධපුරෙත් අඩුයි .
    පල පල පොන්ස්. දැන් බබා වෙන්ඩ හදන්ඩ එපා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    පල පල පොන්ස්. දැන් බබා වෙන්ඩ හදන්ඩ එපා.
    මම තොපි වගේ කියපුව වෙනස් කරන්නේ නෑ .
    අනුරය දිනලා පුකෙන් යන්න වෙන්ව කියලා මම කිව්වේ . ඒක තාම එහෙමමයි !
    ඌ පරදිනවා කියලා මම කිව්වේ නෑ ඕයි . ඌ පරදිනවා නම් ඌ ගැන එච්චර කියවන්නේ නැ . 🥱
     
    • Haha
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මම තොපි වගේ කියපුව වෙනස් කරන්නේ නෑ .
    අනුරය දිනලා පුකෙන් යන්න වෙන්ව කියලා මම කිව්වේ . ඒක තාම එහෙමමයි !
    ඌ පරදිනවා කියලා මම කිව්වේ නෑ ඕයි . ඌ පරදිනවා නම් ඌ ගැන එච්චර කියවන්නේ නැ . 🥱
    අනුර දිනනවා කියලා උඹ කියපු තැන පෙන්නපං
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    අනුර දිනනවා කියලා උඹ කියපු තැන පෙන්නපං
    ......................................... 👇
    අනුර රෙකෝඩ් එකක් තියල දිනනවා
    මම ඉතින් කොයි කාලේ ඉදන් ද කිව්වේ අනුර දිනනවා කියලා බන් :rofl: :baffled:
    අනුර දිනනවා බන් . . බය නැතුව ඉදපන් .
    මේ පාර අනුර දිනනවා !
    මුල් ඉදන් අනුර දිනනවා කියපු මට ඕවට අවුල් යන්නේ


    දැන් දාපං මම වෙන එකෙක් දිනනවා කියපු තැනක් 🥱
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ......................................... 👇







    දැන් දාපං මම වෙන එකෙක් දිනනවා කියපු තැනක් 🥱
    අනුරට බැනලා දැන් ශේප් වෙන්ඩ හදනවා 😁
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    උබ ලගදීද මේ මගුලට ආවේ ? 🥱
    ඇයි අලුත් එවුන්ට තහනම් කරලා තිබ්බද?
    මං තෝ ඉන්න තෙඩ් ටික උස්සලා ගන්නං වෙලාව ආවහම
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    විශ්මිත ලෝකේට මොන මොන පච ලියනවා ද දන්නේ නෑ 🙄

    කුනුහරප කියන්න ඔට්ටු නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    ඇයි අලුත් එවුන්ට තහනම් කරලා තිබ්බද?
    මං තෝ ඉන්න තෙඩ් ටික උස්සලා ගන්නං වෙලාව ආවහම
    නෑ ඉතින් උබට තේරෙන්නේ නෑ .
    උබ උස්සන්න ඕන නෑ ... එක තමයි මම කිව්වේ උබ අලුත් එකෙක් කියල . 🥱
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Hu Hu Pimpiya

    Kelles eke lat eke reela Meeyo kaapu wattakkai kunu wechcha Alagoduwoi kana pimpi ponnaya dan sapada????
     
    • Haha
    Reactions: sahan50