Operation ළපයා - අනුරයියා මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලන්නෙවත් නෑ උට්ටෝ. 😂 😂

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හැමෝම හොරු අපි තමයි සුපිරිසිදු කියන 3% හිටපු කොමියුනිස්ට් ජෙප්පෝ 20% ක් වත් ගත්තොත් අැති..😹😹😹😹😹

    2.50 %
     
    • Haha
    Reactions: vibhashana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    ඉල්ලපු නැති එකෙක්ව ජනපති කරලා උට්ටෝ....

    කියපු විදියටම වෙලා 😱😱

    මම මේ මැජික් බලෙන්වත්, රහස් ඔත්තු සේවා පකකින්වත් කියනවා නෙවෙයි. IQ එක වැඩි නම් පොඩ්ඩක් කල්පනා කරාම IQ අඩු මෝඩයො හිතන්නත් කලින් උන් කරන ටික තේරුම් ගන්න පුළුවන් එ‍්කයි. 😂


    🤨
    ------ Post added on Sep 27, 2024 at 10:32 AM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Hide Hiding GIF
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කව්ද උට්ටො මේ ත්‍රෙඩ් බම්ප් කරන්නෙ. උබලගෙ ගෙදර උන්දෑව ඉන්දජිත් හොරකම් කරාද.