Operation Meegalewa - මීගලෑව මෙහෙයුම

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
සිද්ධියට සම්බනද්ධ ප්‍රධාන සැකකරු මංජුල නැමති පුද්ගලයා මිට ප්‍රථම දරුවාගේ පුංචි අම්මා කෙනෙකුට මගුලක් කතා කරන්න යන කොට එ මනමාල පර්ශවයක් එක්ක ඇවිල්ලා තියනවාලු.දැවැද්දට මිලයන් 10 ක් දෙනවයි කියන එකෙන් පොර දැනගෙන තියෙන්නේ මේ පවුලට සල්ලි තියනවා කියලා.එතනින් පස්සේ පස්සේ කාලයකදි තමයි ගෙමක් දිලා තියෙන්නේ.:eek::oo:
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මට උඹේ මේ comment එක ගැන සැකයි බන්. ඒ නිසා මම 119 ට කිව්වා උඹ ගැන. සමාවෙයන්... :sorry:

    fear-clipart-0511-1008-1201-0052_Bearded_Man_His_Eyes_Big_with_Fear_clipart_image.jpg