Oppenheimer (2023) බැලුවෙමි. ❤️ (no spoilers)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ Oppenheimer බැලුවා අන්තිමෙිදි. පලමු ගාලු මුවදොර පිහිටි PVR හොල් එකේ තමා බැලුවේ.

    මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මේකට ඔස්කාර් දෙන්නම වෙනවා. නොලන් රසිකයෙක් නම් මේක නොබලාම බැ.

    Oscars Statuette GIF by The Academy Awards

    ඒ වගේම කියන්නම අවශ්‍යයි මෙක ලැපක,
    අගල් ගානේ ටිවි එකක බලන්න හදපු ෆිලුමක් නෙවෙයි, ගෝෂකාරි වටපිටාවක බලන්න හදපු ෆිලුමකුත් නෙවෙයි. මේක හෝල් වල බලන්න හදපු එකක්. ඒ නිසා කවදාවත් ලැපක බැලුවා කියලා මේක ඔයාට ෆිල් වෙන එකක් නැ. දහක් දෙදහක් දිලා හරි ගිහින් බලන්න වටිනවා.

    සිනමාත්මක පැත්තෙන් නොලන් කතාව ලස්සනට ගෙනියනවා. නොලා සුපුරුදු පරිදි ටයිම්ලයින් ගේම ලස්සනට හැන්ඩ්ල් කරනවා. මර්ෆි පුතාට ඔස්කාවක් ලැබෙයි. යුද්ධයක් නැති යුද්ධ චිත්‍රපටක් හදපු එකම විජ්ජාවක්. ජපානයට බෝම්බ දාපු එක ගැන ඔබේ තිබ්බ මත පොලිෂ් කරයි.

    නමුත්
    ⁣මේ චිත්‍රපටය හරිම වේගවත්. කාලයත් දිගයි. ඩයලොග්ස් සැහෙන ප්‍රමාණයක් තියනවා වගේම භාෂාව බරයි. අවාසනාවට සබ් නැති නිසා, ඉතාම හොදින් දෙන්න වෙනවා. ඉතාම වැදගත් ස්පිච් තියනවා. කතාවට කන්සන්ට්‍රේට් නැත්තම් මිස් වෙනවා. ඇතැමෙක්ට කතාව රසවිදින්න භාෂාව හරස් වෙන්න පුලුවන් කියලා හිතෙනවා.😕 කතාවේ දිගත් සමග අවධානය මිදුනත් නැවත බාධකයක් එනවා. 😕

    නැවත කියන්නේ ඔබ සිනමා පිස්සෙක් නම් සිනමාහලකම බැලිය යුතුයි.

    @Stimulus mind @Anathai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816

    @Stimulus mind ta orgasm hadena thread 🥴🥴
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879

    thanks bokka.. next week ynawa balanna... Tkt price kohomada bro ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    thanks bokka.. next week ynawa balanna... Tkt price kohomada bro ?
    2000. නමුත් ඔයා යන ⁣ශො ටයිම් එක්ක වෙනස් ගාන.

    බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.
    ඩන්කර්ක් ඔවරේටඩ් කියලා හිතනනම් ⁣බලන්න යන්න එපා බං.
    ------ Post added on Jul 22, 2023 at 2:38 PM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ජපානයට බෝම්බ දාපු එක ගැන ඔබේ තිබ්බ මත පොලිෂ් කරයි.
    ඕක ගැන iye පෙරේදා ආපු documentary එක බැලුවාමත් ඔය idea එකම එනවා.
    US උන්ගේ propaganda ද කියලා හිතෙනව හැබැයි..

    ඩන්කර්ක් ඔවරේටඩ් කියලා හිතනනම් ⁣බලන්න යන්න එපා බං.
    Math kyanna haduwe.
    ------ Post added on Jul 22, 2023 at 2:39 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    ඕක ගැන iye පෙරේදා ආපු documentary එක බැලුවාමත් ඔය idea එකම එනවා.
    US උන්ගේ propaganda ද කියලා හිතෙනව හැබැයි..

    ------ Post added on Jul 22, 2023 at 2:39 PM
    වියහැකියි. කොහොමත් 1945න් පස්සේ ලොක යුද්ධයක් නෙවෙුනේ මේ පරමාණු බෝම්බම නිසා තමයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    බොහොම ස්තූතියි සහෝ රිවීව් එකට. :)(y)

    ෆිල්ම් එකේ soundmixing එහෙම කොහොමද? Dialogs clear නැති ගතියක් ගැන සමහරු complain කරලා තිබ්බා soundtrack එකේ loud ගතිය වැඩි නිසා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.
    mata dunkirk hodai anith normal film ekak widiyata gaththama but nolangen expect karana widiye gathiyak dunkirk eke thibbe na.
    tenet nam mata film eke 50-60% withara eka parin therum ganna puluwan level eken tikak eha thibbe. ekanisa poddak awul una.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    බොහොම ස්තූතියි සහෝ රිවීව් එකට. :)(y)

    ෆිල්ම් එකේ soundmixing එහෙම කොහොමද? Dialogs clear නැති ගතියක් ගැන සමහරු complain කරලා තිබ්බා soundtrack එකේ loud ගතිය වැඩි නිසා.
    සමහර තැන්වලදි ශබ්දයෙන් අදහස පුර්ණය කරන්න හදපු තැන්වල ඕක අත්දුටුවා. ඩයලොග් නම් මාරම අවධානයෙන් ඉන්න ඕනා බං. හෙවි. ටෙම්පෝ වැඩියි එකම තම මම දැක්ක ලොකුම ඩ්‍රොබැක් එක