Oppenheimer movie (Einstein)

lastnevin

Active member
  • Nov 8, 2013
    337
    209
    43
    මචන්ලා.....නෝලන්ගේ අලුත් මුවි (oppenheimer ) එක ගැන හොයද්දි දැක්ක දෙයක් තමයි ඇල්බට් අයින්ස්ටයින් ගේ චරිතයක් එකේ නැහැ කියල... මුවි එකේ කියන්නේ පරමාණු බොම්බේ සැදීම ගැන නම් අයින්ස්ටයින් චරිතය තිබුන නම් හොදයි නේද..?
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මචන්ලා.....නෝලන්ගේ අලුත් මුවි (ඔපෙන්) එක ගැන හොයද්දි දැක්ක දෙයක් තමයි ඇල්බට් අයින්ස්ටයින් ගේ චරිතයක් එකේ නැහැ කියල... මුවි එකේ කියන්නේ පරමාණු බොම්බේ සැදීම ගැන නම් අයින්ස්ටයින් චරිතය තිබුන නම් හොදයි නේද..?
    They (Einstein & Oppenheimer) had differing views. Einstein spent three winter semesters at Caltech. In a talk he gave to students there in 1931, he addressed the question of the scientist’s responsibility in society and concluded, “Concern for man himself and his fate must always form the chief interest of all technical endeavors … in order that the creations of our mind shall be a blessing and not a curse to all mankind.”
    His prophetic statement would come to haunt many scientists, including J. Robert Oppenheimer.
    Einstein kept away from the Manhattan Project. Also In July 1940, the U.S. Army Intelligence office denied Einstein the security clearance needed to work on the Manhattan Project. The hundreds of scientists on the project were forbidden from consulting with Einstein, because the left-leaning political activist was deemed a potential security risk.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,418
    113
    නෝලාන්ගෙ ඔය ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නෙ මේ පොත ඇසුරෙන්. ඕනනම් කියවලා බලන්න. පුලිට්සර් සම්මානෙ පවා දිනපු පොතක්.


    American Prometheus: The Triumph and Tragedy of J. Robert Oppenheimer​


    American_Prometheus.jpg



    Audiobook

    https://www.1337xx.to/torrent/51152...rtin-J-Sherwin-2007-Biography-Audiobook-miok/
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,150
    113
    මචන්ලා.....නෝලන්ගේ අලුත් මුවි (oppenheimer ) එක ගැන හොයද්දි දැක්ක දෙයක් තමයි ඇල්බට් අයින්ස්ටයින් ගේ චරිතයක් එකේ නැහැ කියල... මුවි එකේ කියන්නේ පරමාණු බොම්බේ සැදීම ගැන නම් අයින්ස්ටයින් චරිතය තිබුන නම් හොදයි නේද..?
    අයින්ස්ටයින්ගෙ studies ටික අවභාවිතයක් වගේ සීන් එකක් බං පරමාණු බෝම්බය හැදීම කියන්නෙ. උගෙ චරිතය දාන්න නම් තිබුණා තමයි. හැබැයි අවංකවම ගත්තොත් කතාවට වැඩි අදාළත්වයක් නැහැනෙ.

    අයින්ස්ටයින් කරේ පරමාණුව අ‍ැතුළෙ තියෙන න්‍යෂ්ටික බන්ධනය අ‍ැතුළෙ මාරම ශක්තියක් තියෙනවා කියලා පෙන්නලා දීපු එක විතරයි. පරමාණු බෝම්බය හැදීම කියන්නෙ එ‍්ක එළියට අරන් විනාශයක් කරන්න ක්‍රමයක් සොයා ගැනීම. Manhatten project එකේ යොදා ගත්ත centrifuge සීන් එක තනිකරම උන් පට්ට අමාරු වැඩක් කොහොම හරි කිරීමක්. ඕක අයින්ස්ටයින් කවදාවත් කරන්න බෑ කියලා පවා කිව්වා.

    හොඳම විහිළුව Manhattan project එක පට්ට නාස්තියක් වුණ එක බං. Uranium 235 පිරිපහදු කරලා Gun type හදන්න දැන් කිසිම රටක් මහන්සි වෙන් නෑ. Plutonium implosion එක ඊට වඩා පට්ටම ලේසයි. අර ක්‍රමයට කවුරු කරත් අවුරුද්දකට පරමාණු බෝම්බ උපරිම කීපයයි හදන්න පුළුවන්. Plutonium implosion එ‍්වා පාන් හදනවා වගේ හදන්න පුළුවන් breed reactor එකක් තියෙනවා නම්.

    ඉතින් අද ලෝකෙ කොහෙවත් පරමාණු බෝම්බ නෑ. දැන් තියෙන්නෙ න්‍යෂ්ටික බෝම්බ. දෙක එක වගේ කියලා හිතුවට කිසිසේත්ම එක වගේ නෙවෙයි. Uranium 235 දැන් කවුරුත්ම පාවිච්චි කරන් නෑ. කෙළින්ම Uranium 238 අරන් Plutonium 239 කරනවා. ඊට පස්සෙ implosion ක්‍රමයට න්‍යෂ්ටික බෝම්බ හදනවා. 😊