Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Oppenheimer movie (Einstein)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයින්ස්ටයින්ගෙ studies ටික අවභාවිතයක් වගේ සීන් එකක් බං පරමාණු බෝම්බය හැදීම කියන්නෙ. උගෙ චරිතය දාන්න නම් තිබුණා තමයි. හැබැයි අවංකවම ගත්තොත් කතාවට වැඩි අදාළත්වයක් නැහැනෙ.

අයින්ස්ටයින් කරේ පරමාණුව අැතුළෙ තියෙන න්‍යෂ්ටික බන්ධනය අැතුළෙ මාරම ශක්තියක් තියෙනවා කියලා පෙන්නලා දීපු එක විතරයි. පරමාණු බෝම්බය හැදීම කියන්නෙ එ්ක එළියට අරන් විනාශයක් කරන්න ක්‍රමයක් සොයා ගැනීම. Manhatten project එකේ යොදා ගත්ත centrifuge සීන් එක තනිකරම උන් පට්ට අමාරු වැඩක් කොහොම හරි කිරීමක්. ඕක අයින්ස්ටයින් කවදාවත් කරන්න බෑ කියලා පවා කිව්වා.

හොඳම විහිළුව Manhattan project එක පට්ට නාස්තියක් වුණ එක බං. Uranium 235 පිරිපහදු කරලා Gun type හදන්න දැන් කිසිම රටක් මහන්සි වෙන් නෑ. Plutonium implosion එක ඊට වඩා පට්ටම ලේසයි. අර ක්‍රමයට කවුරු කරත් අවුරුද්දකට පරමාණු බෝම්බ උපරිම කීපයයි හදන්න පුළුවන්. Plutonium implosion එ්වා පාන් හදනවා වගේ හදන්න පුළුවන් breed reactor එකක් තියෙනවා නම්.

ඉතින් අද ලෝකෙ කොහෙවත් පරමාණු බෝම්බ නෑ. දැන් තියෙන්නෙ න්‍යෂ්ටික බෝම්බ. දෙක එක වගේ කියලා හිතුවට කිසිසේත්ම එක වගේ නෙවෙයි. Uranium 235 දැන් කවුරුත්ම පාවිච්චි කරන් නෑ. කෙළින්ම Uranium 238 අරන් Plutonium 239 කරනවා. ඊට පස්සෙ implosion ක්‍රමයට න්‍යෂ්ටික බෝම්බ හදනවා.

[QUOTE="IndrajithGamage, post: 28452600, member: 581741"] අයින්ස්ටයින්ගෙ studies ටික අවභාවිතයක් වගේ සීන් එකක් බං පරමාණු බෝම්බය හැදීම කියන්නෙ. උගෙ චරිතය දාන්න නම් තිබුණා තමයි. හැබැයි අවංකවම ගත්තොත් කතාවට වැඩි අදාළත්වයක් නැහැනෙ. අයින්ස්ටයින් කරේ පරමාණුව අැතුළෙ තියෙන න්‍යෂ්ටික බන්ධනය අැතුළෙ මාරම ශක්තියක් තියෙනවා කියලා පෙන්නලා දීපු එක විතරයි. පරමාණු බෝම්බය හැදීම කියන්නෙ එ්ක එළියට අරන් විනාශයක් කරන්න ක්‍රමයක් සොයා ගැනීම. Manhatten project එකේ යොදා ගත්ත centrifuge සීන් එක තනිකරම උන් පට්ට අමාරු වැඩක් කොහොම හරි කිරීමක්. ඕක අයින්ස්ටයින් කවදාවත් කරන්න බෑ කියලා පවා කිව්වා. හොඳම විහිළුව Manhattan project එක පට්ට නාස්තියක් වුණ එක බං. Uranium 235 පිරිපහදු කරලා Gun type හදන්න දැන් කිසිම රටක් මහන්සි වෙන් නෑ. Plutonium implosion එක ඊට වඩා පට්ටම ලේසයි. අර ක්‍රමයට කවුරු කරත් අවුරුද්දකට පරමාණු බෝම්බ උපරිම කීපයයි හදන්න පුළුවන්. Plutonium implosion එ්වා පාන් හදනවා වගේ හදන්න පුළුවන් breed reactor එකක් තියෙනවා නම්. ඉතින් අද ලෝකෙ කොහෙවත් පරමාණු බෝම්බ නෑ. දැන් තියෙන්නෙ න්‍යෂ්ටික බෝම්බ. දෙක එක වගේ කියලා හිතුවට කිසිසේත්ම එක වගේ නෙවෙයි. Uranium 235 දැන් කවුරුත්ම පාවිච්චි කරන් නෑ. කෙළින්ම Uranium 238 අරන් Plutonium 239 කරනවා. ඊට පස්සෙ implosion ක්‍රමයට න්‍යෂ්ටික බෝම්බ හදනවා. 😊 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom