Oppo F1 Kohomada

nuwperera

Member
Sep 29, 2015
31
1
0
wena option ekak thiyenawada

machanla meka LKR 27 500 - 36 000 athara price ekak wennne
meganata meeta wada hoda phone thiyenawada
 

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
ඔය phone එකේ මට තේරෙන අඩුපාඩුවකට තියෙන්නේ Display (bot Amoled) එකයි Android version එකයි. අනිත් ඒවා අවුලක් නැ වගේ.
 

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    කණියා;20024835 said:
    මචං මම මේක ගත්තා.. ගාන 36යි.. සිරා phone එක.. පට්ට ස්පීඩ්..
    :cool::cool::cool::cool::cool:

    front 8mp hodatama thiyanawada?
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Oppo R7 eka use karanawa Sira athama hoda performance thiyenawa. Cam ekath supiri. Cam eke feature maru.