crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    මෙච්චර කල් එකෙක් හොදයි හොදයි කියා කියා use කරා, ආ දැන් නම් struck වෙනවා.,
    අවරුද්දයි මාස 5යි .,:D
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ගන්න හිතන් ඉන්න model එකේ review බලපන්.. ෆෝන් එකෙන් එකට යුසර් ගේ එක්ස්පිරියන්ස් වෙනස් :)
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කාලෙන් කාලෙට ෆුල් සුද්දයක් දෙන්න ඔනේ නැත්නම් කොහොමත් ස්ටක් වෙනවා. කිසි අවුලක් නැහැ මටනම් සැම්සුන් වලට වඩා ගොඩක් හොදයි