මේ රූපය දිහා බලන්න. මේ බීඩි දෙකේ ප්‍රමාණ ගැන ඔබ සිතන්නේ කුමක්ද. ඇත්තටම ඒ දෙක ප්‍රමාණයෙන් සමානයි. වඩාත් තහවුරු කරගැනීමට පහත ලින්ක් එකට යන්න. ඔබ පුදුම වේවි. තවත් විශ්වාස නැතිනම් ආඩිරූලක් අරගෙන ස්ක්‍රීන් එක දිගේ මැනලා බලන්න. මමත් එහෙම කළා.
http://bilder.artige.no:8080/store/15/15502.gif
පහත පින්තූරයේ ඇති හරස් රේඛා ගැන මොකද හිතන්නේ .. ඒවා සමාන්තර බව විශ්වාස කරන්නට බැරිද... ඇත්තටම ඒවා සමාන්තරයි කලු කොටු හා සුදු කොටු හිතාමතාම විවිධ අයුරින් ස්ථානගත්හ කිරීමෙන් අපේ ඇස් ටවට්ටලා...ඕනෙ නම් අඩිරූලක් තියලා බලන්න.....
ඉහත රූපය බලන්න. මොන මේසයද ගොඩක්ම හීනි (narrow). ඔබ කියයි වම් පැත්තේ මේසය කියලා. එහෙම නම් පහත ලින්ක් එකට ගිහිල්ලා run බොත්තම ඔබන්න. මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න
http://www.michaelbach.de/ot/sze_shepardTables/index.html
ඇත්තටම මේස දෙක එක සමාන නෑ. ඔබ දකින්නේ රූපයක ද්විමාන ස්වභාවයේ සිට ත්‍රිමාන ස්වභාවය දක්වා යෑමේදී සිදුවන අපූරු සිදුවීමක්.
දැන් පහත රූපය දිහා බලන්න.....ඊතල වලින් පෙන්වා ඇති කොටු දෙකේ පාට ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?....උඩ තියන කොටුව යට තියෙන කොටුවට වඩා අඳුරු පාටයි.?..ඇත්තටම එය වැරදියි. කොටු දෙකම එකපාටයි. හැබෑටම එහෙම වෙන්නේ හොහොමද.......පහත තියෙන ලින්ක් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම වෙන්නේ කොහොමද කියලා
තේරෙයි...http://www.michaelbach.de/ot/lum_adelsonCheckShadow/index.html.....click the question 1 button .එතන කහපාට මාස්ක් එකකින් අපට අවශ්ය කොටු දෙක හැර අනිත් සියලුම දර්ශන වසා දැමෙනවා.එවිටයි ඔබට එම කොටු දෙකේ සත්ය පාට සංස්න්දනය කරන්න පුලුවන් වෙන්නේ..
ඔබ ත්‍රිමාන රූපයක් දෙස බලන විට එම රූපය හන්දුනා ගැනීමට ඔබේ මනස , ආලෝකයද දර්ශකයක් ලෙස යොදා ගන්නවා ඔබ ඉහතින් දක්කේ එහි ප්‍රතිඵලයක්.....
තව එකක් ඔයාලා Fedex logo එකේ තියන ඊතලය දැකලා තියනවද... E එකයි X එකයි අතර බලන්න..
it stands for speed and precision...

Last edited:
ela 