Optimus Prime චරිතයට හඬ දායකත්වය ලබා දුන් Peter Cullen මහතා ජීවිතක්ෂයට පත්වෙලා.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,222
    2,908
    113
    🏳️
    Optimus Prime මියයයි..
    Optimus Prime චරිතයට හඬ දායකත්වය ලබා දුන් Peter Cullen මහතා ජීවිතක්ෂයට පත්වෙලා.
    ඔහු Optimus Prime, Mysterio, Red Skull, Hulk/Banner, Eeyore වැනි ලොව ජනප්‍රිය චරිත රැසකටම හඬ දායකත්වය ලබා දීලා තියෙනවා.
    ඔහු මිය යනවිට වයස අවුරුදු 85 ක්..