Optimus Prime මියයයි..
Optimus Prime චරිතයට හඬ දායකත්වය ලබා දුන් Peter Cullen මහතා ජීවිතක්ෂයට පත්වෙලා.
ඔහු Optimus Prime, Mysterio, Red Skull, Hulk/Banner, Eeyore වැනි ලොව ජනප්රිය චරිත රැසකටම හඬ දායකත්වය ලබා දීලා තියෙනවා.
ඔහු මිය යනවිට වයස අවුරුදු 85 ක්..