Opus 5.5 & YouTube shorts printing money

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,291
    8,739
    113
    මේ කියන එක ඇත්තද බං හැබැයි මේ යූටියුබ් එකේ ටර්මෙන් කන්ටේෂන් වල පැහැදිලිව තියෙනවා ai පාවිච්චි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ පාවිච්ච කරලා හොඳ ප්‍රඩක්ට් එකක් එනවා නම් කියලා
    මූ කියලා තියන එක හරි
    AI ජෙනරේටඩ් වොයිස් නං ඒක්කො background music එකක් ලාවට දාන්න ඕන
    නැත්තං white noise එකක් දාන්න ඕන
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,748
    1,277
    113
    matara
    Gemini wl Task වලින් මං 60s වීඩියෝවක් හැදුවා voice නම් ඇඩ් කලේ නෑ ඌ ඒක හොදට හදල තිබ්බා. 3D ඒවට ඌ වෙලාව ගන්න වැඩියි. ඒත් මේ ඔපස් එක තරම් නම් 3D ඒව නෑ. 2D & 2.5D වගේ යම් තාක් දුරකට හොද output එකක් දුන්නා
    Gemini wl Task කියල වෙන එකක් තියේද?