මචන්ලා මම oracle කරලා නැ, පොඩ්ඩක් ට්‍රය් කරලා බැලුව නිකන් ඉන්න එකේ, පොඩි අව්ලක් ආවා table එකක් හදනකොට.
version : 11g Express with oracle SQL Developer
මම Id කියල column එකක් දාලා, ඒකෙ data Type එක INT කියල දුන්න, එත් save කරලා view කරද්දී පෙන්නන්නේ NUMBER කියන type එකේ.
Visual Studio එකේ entity framework model එකක් විදිහට add කලාම පෙන්නන්නේ decimal column එකක් විදිහට.
table එක right click කරලා edit කලාට වෙනස් වෙන්නෙත් නැ.
මේකට මොකක්ද කරන්න ඕන ???
හෙල්ප් please