Oracle certificates

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    what is the best place to get the Oracle certificates

    and

    what is the best place to get the MS SQL certificates



    ලංකාව ඇතුළේ කරන්න පුලුවන් හොද තැනක් කියපල්ලා :oo:
     

    යසිත්

    Junior member
  • Sep 26, 2012
    20
    26
    13
    Adelaide
    Oracle certificates නම් IJSE
    එකේ දෙනව.. ඒත් මේක අළුතෙන් පටන් ගනිපු එකක්ලු. සමහරු කියනව IJTS එකෙන් කැඩුන කෑල්ලක් කියලත්. ඒත් සැලකිය යුතු පිරිසක් මේකෙ කෝස් කරනව දැනට.හොයල බලල කරන්න..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    යසිත්;13510052 said:
    Oracle certificates නම් IJSE
    එකේ දෙනව.. ඒත් මේක අළුතෙන් පටන් ගනිපු එකක්ලු. සමහරු කියනව IJTS එකෙන් කැඩුන කෑල්ලක් කියලත්. ඒත් සැලකිය යුතු පිරිසක් මේකෙ කෝස් කරනව දැනට.හොයල බලල කරන්න..
    kiyanna deyak na ,meka ijts eke kallak thamai:lol::lol:
    kaduna kallak newe, aluthen patangaththa panadura branch eka
    oka kiyannane fake ekak hadan awe:growl:
     
    Last edited:

    යසිත්

    Junior member
  • Sep 26, 2012
    20
    26
    13
    Adelaide
    fake එකක් කිව්වෙ මගේ එකවුන්ට් එකටද ? මං ඊයෙ මේකට ආවෙ.. fake හදන්න තරම් බාල වින්දනකාරයෙක් නෙවෙයි මම.. දන්නව නම් profile pic එකක් දාගන්න හැටි කියල දෙනවද ? මට තාම තේරෙන්නෙ නෑ මේක.. මේ ,මම -https://www.facebook.com/lahiruyasith