Oracle Database

your_love

Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    Oracle Database gana Ahala ban Chande dunne... Monada dan hadala tiyena System and Procedures

    Adu Gane Covid 1 Rally eken passe monada gatta precautions

    Lockdown karanna bari nan , Eka Rate Economy ekata set wenne naththan Lockdown eka Nawaththa ganna Hadapu Plans monada?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    Oracle Database gana Ahala ban Chande dunne... Monada dan hadala tiyena System and Procedures

    Adu Gane Covid 1 Rally eken passe monada gatta precautions

    Lockdown karanna bari nan , Eka Rate Economy ekata set wenne naththan Lockdown eka Nawaththa ganna Hadapu Plans monada?

    System32,
    Oracle Store procedure තමයි කියන්න වෙන්නෙ.
    හදපු සිස්ටම් එකක් මමත් හොයනවා.
    ඇත්තටම හිතුවෙ මුලින්ම ආර් එම් වි එක හදයි කියලා.
    එකත් එහෙම නැ කියලා පස්සෙ දැනගන්න ලැබුනා.

    ඔක්කොම පැත්තකදාපන්, අර school ළමයින්ට මීටවඩා හොදින් පිලිවෙලට අධ්යාපනය ලබාගැනිමට සිස්ටම් එකක් හදන්න තිබුණා.
    මොකද සමහර ඉස්කොලවල පන්තිවල ඔන්ලයින්, පාඩම්(තියරී උගන්නන්නැලු), කරන්නෙ පැවරුම් එවන එකයි කියල අරන්චියක් ආවා
    ඇයි බන් සමහර ගුරුවරු ඔහොම තමුන්ගෙ ජොබ් එක බාගෙට කරල පඩි ගන්නෙ. ආණ්ඩු විතරක් නෙවෙයි මිනිස්සුත් පට්ට පිරිහිච්ච උන් ටිකක් බලාගන යද්දි :)

    ++
    ට්‍රාස්න්පොර්ට්, කැම වියදම්, වෙනත් වියදම් නැනෙ ගෙදර ඉද්දි. ඇයි ඔය මිනිසුන්ට විඩියො සිරිස් එකක් හදලා ළමයින්ට දෙන්න බැරි. ස්මාර්ට් ෆොන් එකක්වත් නැති අය නෙවෙයිනෙ ගුරුවරුන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,715
    163,641
    113
    එකමත් එක රටක
    BLzpHcs.png
     
    • Haha
    • Like
    Reactions: Mugen and shamil45