online payment support card walin puluwan machan BOC try karanna oya exame eka kalada machan ?Oracle free tier account ekak hadanna giyaama credit card details illanawa account eka verify karanna
Peoples, HNB, NSB card walin meka karanna baha. meeka verify karanna pluwan mona card ekenda?
ntbOracle free tier account ekak hadanna giyaama credit card details illanawa account eka verify karanna
Peoples, HNB, NSB card walin meka karanna baha. meeka verify karanna pluwan mona card ekenda?
thaama na mchn, sampath ekn barida?online payment support card walin puluwan machan BOC try karanna oya exame eka kalada machan ?
ela thanx, sampath eken barida ban??
aa ela . credit card ekak tynwa try krla blnnmkoසම්පත් වෙබ් කාඩ් එක වැඩ කරා මේ දැන්.

ඔව් උන් ඩෙබිට් කාඩ් තමා රිජෙක්ට් කරන්නෙ සම්පත් වෙබ් කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ ප්‍රොසෙස් වෙන්නෙ මම හිතන්නෙ.aa ela . credit card ekak tynwa try krla blnnmko![]()
NSB mastercard eka declain kiyla enawaඔව් උන් ඩෙබිට් කාඩ් තමා රිජෙක්ට් කරන්නෙ සම්පත් වෙබ් කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ ප්‍රොසෙස් වෙන්නෙ මම හිතන්නෙ.
මචන් ශනිකෙන් authenticate වෙනවා ඕනම credit cardඑකකින්, AWS / oracle support
debit cardදෙන්න එපා ලෝක වාතයක්..salli kapune nanedaHNB or Peoples ඩෙබිට් කාඩ් එකකින් මං මාසෙකට වගේ කලින් හැදුව
ලෝක වාතයක්.. kiwe aiමචන් ශනිකෙන් authenticate වෙනවා ඕනම credit cardඑකකින්, AWS / oracle support
debit cardදෙන්න එපා ලෝක වාතයක්..
ලෝක වාතයක්.. kiwe ai
------ Post added on Nov 7, 2021 at 5:17 PM
authenticate වෙන්න 7 working days ඉල්ලනව පොඩ්ඩක් හරි support card වල,ඒවත් visa විතරයි ගොඩක්දුරට, මගේ master card එකනම් එහෙමවත් ගොඩදාගන්න බැරි වුනා, නිකමට credit card එක try කරා.ශනිකෙන් authenticate වෙනවා..1.3 SGD කැපුව. ආයෙ රිටන් වෙයි දවසකින් විතරNSB mastercard eka declain kiyla enawa
ookata salli yanne na neda bn
kapila return wenwd kohedasalli kapune naneda
ලෝක වාතයක්.. kiwe ai
------ Post added on Nov 7, 2021 at 5:17 PM
uba oracle course eka krnwada , credit card ekn salli kapunada??authenticate වෙන්න 7 working days ඉල්ලනව පොඩ්ඩක් හරි support card වල,ඒවත් visa විතරයි ගොඩක්දුරට, මගේ master card එකනම් එහෙමවත් ගොඩදාගන්න බැරි වුනා, නිකමට credit card එක try කරා.ශනිකෙන් authenticate වෙනවා..
ehmth wenwada1.3 SGD කැපුව. ආයෙ රිටන් වෙයි දවසකින් විතර
1$ද කොහෙද කපාගන්නව මුලින්ම account එක හදද්දි, ආයෙ උන් ඒක දානව මතක විදියට free tier එක එවර වුන ගමන්.uba oracle course eka krnwada , credit card ekn salli kapunada??
ehmth wenwada
passe aayeth free account ekak hadaddith e use karapu card ekama use krnna puluwanda?1$ද කොහෙද කපාගන්නව මුලින්ම account එක හදද්දි, ආයෙ උන් ඒක දානව මතක විදියට free tier එක එවර වුන ගමන්.