Oracle free tier account

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Oracle free tier account ekak hadanna giyaama credit card details illanawa account eka verify karanna
    Peoples, HNB, NSB card walin meka karanna baha. meeka verify karanna pluwan mona card ekenda?
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    674
    366
    63
    Oracle free tier account ekak hadanna giyaama credit card details illanawa account eka verify karanna
    Peoples, HNB, NSB card walin meka karanna baha. meeka verify karanna pluwan mona card ekenda?
    online payment support card walin puluwan machan BOC try karanna oya exame eka kalada machan ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    aa ela . credit card ekak tynwa try krla blnnmko :yes:
    ඔව් උන් ඩෙබිට් කාඩ් තමා රිජෙක්ට් කරන්නෙ සම්පත් වෙබ් කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ ප්‍රොසෙස් වෙන්නෙ මම හිතන්නෙ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඔව් උන් ඩෙබිට් කාඩ් තමා රිජෙක්ට් කරන්නෙ සම්පත් වෙබ් කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ ප්‍රොසෙස් වෙන්නෙ මම හිතන්නෙ.
    NSB mastercard eka declain kiyla enawa
    ookata salli yanne na neda bn
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    HNB or Peoples ඩෙබිට් කාඩ් එකකින් මං මාසෙකට වගේ කලින් හැදුව
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    HNB or Peoples ඩෙබිට් කාඩ් එකකින් මං මාසෙකට වගේ කලින් හැදුව
    salli kapune naneda

    ;) මචන් ශනිකෙන් authenticate වෙනවා ඕනම credit cardඑකකින්, AWS / oracle support :yes: debit cardදෙන්න එපා ලෝක වාතයක්..
    ලෝක වාතයක්.. kiwe ai
    ------ Post added on Nov 7, 2021 at 5:17 PM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්

    ලෝක වාතයක්.. kiwe ai
    ------ Post added on Nov 7, 2021 at 5:17 PM
    :baffled: authenticate වෙන්න 7 working days ඉල්ලනව පොඩ්ඩක් හරි support card වල,ඒවත් visa විතරයි ගොඩක්දුරට, මගේ master card එකනම් එහෙමවත් ගොඩදාගන්න බැරි වුනා, නිකමට credit card එක try කරා.ශනිකෙන් authenticate වෙනවා..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    :baffled: authenticate වෙන්න 7 working days ඉල්ලනව පොඩ්ඩක් හරි support card වල,ඒවත් visa විතරයි ගොඩක්දුරට, මගේ master card එකනම් එහෙමවත් ගොඩදාගන්න බැරි වුනා, නිකමට credit card එක try කරා.ශනිකෙන් authenticate වෙනවා..
    uba oracle course eka krnwada , credit card ekn salli kapunada??
    1.3 SGD කැපුව. ආයෙ රිටන් වෙයි දවසකින් විතර
    ehmth wenwada
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    1$ද කොහෙද කපාගන්නව මුලින්ම account එක හදද්දි, ආයෙ උන් ඒක දානව මතක විදියට free tier එක එවර වුන ගමන්.
    passe aayeth free account ekak hadaddith e use karapu card ekama use krnna puluwanda?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    Lagadi Oracle free tier register una kawruhari innawada? monada use karapu card eka.. lankawe
     
    enk912

    Member
    Oct 21, 2025
    13
    4
    3
    මම ඕක දීපු දවස් වලම හැදුව, ඒක නම් අවරුදු 3ක්‌ තිස්සෙම වැඩ, ලගදි තව එකක් හදන්න හැදුව, account එක හැදුනට instance up කරන්න බැ, එයාලගේ free tier resouces out of capacity, දන්න තරමින් දැන් දෙන්නේ නැ එයාලගේ free tier tenant capacity ඉවරයි