Oracle free tier account

meeka

Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    මම ඕක දීපු දවස් වලම හැදුව, ඒක නම් අවරුදු 3ක්‌ තිස්සෙම වැඩ, ලගදි තව එකක් හදන්න හැදුව, account එක හැදුනට instance up කරන්න බැ, එයාලගේ free tier resouces out of capacity, දන්න තරමින් දැන් දෙන්නේ නැ එයාලගේ free tier tenant capacity ඉවරයි
    math kalin haduwa. passe eka use karanne nathuwa tibila remove karala. aya hadanna yaddi tamai denne natte. resource awulak newei. card eke awulak kiyala enne. support eken ahuwama kiyanawa credit or debit cards awulak na, eth first name and last name card eke details ekka match wenna oni kiyala.
    thanks machan
    commercial
    thanks machan