Orange Gin Help (18+)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ජින් එක්ක නැගලා යන බීමක් තියෙනවා. අලියා බීම කොම්පැනියෙන් තමයි ගහන්නේ 'ටොනික්' (Elephant Tonik ) කියලා. ඒක නම් පට්ට. ලෙමනේඩ් වගේ. හැබැයි රස ටිකක් වෙනස්.` Combination eka නම් මරේ මරු :)
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ජින් එක්ක නැගලා යන බීමක් තියෙනවා. අලියා බීම කොම්පැනියෙන් තමයි ගහන්නේ 'ටොනික්' (Elephant Tonik ) කියලා. ඒක නම් පට්ට. ලෙමනේඩ් වගේ. හැබැයි රස ටිකක් වෙනස්.` Combination eka නම් මරේ මරු :)

    tonic kohenda ganne ban?? nikan kadawala tiyenawada?:nerd::nerd: