Ordered a Samsung... Fridge

RMA

Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    වැඩක් නැහැනේ හොද ටේබල් එකක් නැහැ (37)
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ආවද? නෑ නෑ අපේ අම්මා නෙමේ ඔර්ඩර් කරපු ෆ්‍රිජ් එක:eek:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    අපිනම් අයිස් පෙට්ටියකට දාල තියෙන්නෙ මාලු.අපිට මොන ෆ්‍රිජ්ද බන්
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇත්ත කියපන්. උබ කසාදයක් කර ගන්න නේද හදන්නෙ. උබ දැන් ළගකදි ඉදන් ගොඩක් වෙනස්. උබ ළගකදි ඉදන් මුළු ගෙදරම අලුත් කරනවා. අලුත් අලුත් බඩූ ගන්නවා. කවුරු හරි හොද ඇන්ටි කෙනෙක් හොයලා බැදපන්.
    විහිළු නෙමෙයි මොකෙක් හරි හොයාගෙන බැදපන්. නැත්නම් තෝ නැති කාලෙකට උබේ බඩුමුට්ටු ටික රජයට අයිති වෙයි.
    සුබ මංගලම්

    ඔක්කොටම කලින් හොද මේසයක් ගනින් :angry::angry::angry::angry:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    වැඩක් නැහැනේ හොද ටේබල් එකක් නැහැ (52)
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,381
    6,042
    113
    RT28 model. My current Sisil is leaking. Umbalata mona fridge da ban. Malu tika linde obala cool karanne topila 😝
    1595118079574.png
     

    Attachments

    • 1595118079942.png
      1595118079942.png
      713.7 KB · Views: 53

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    අයියෝ අපරාදෙනෙ බන් උබ AC එකක් තියාගෙන Fridge එකකුත් ගෙනාවේ!
     
    • Haha
    Reactions: ML1987