Ordered a Samsung... Fridge

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ape aiyalage gedara thiyenne me fridge eka..
    inverter unata current bill eka nam patta wadi..
    habai fridge eke niyameta ida thiyanawa
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එළකිරියේ කාටවත් ෆිජ් නෑ බන්. අපිට අයිස් කැට ඕනි උනාම ධීවර සංස්ථාවට ගිහින් අයිස් කුට්ටියක් ගෙනල්ලා කුඩු කරලා තමති පාවිච්චි කරන්නෙ.
     
    • Like
    Reactions: D_Mad

    samithax88

    Junior member
  • Apr 1, 2012
    30
    17
    8
    Badu awa Sinhalayo!

    WYnxXHc.jpg

    XZumfxR.jpg

    මාත් බැලුව මේ model එකයි RT20 කියල එකකුයි. Capacity එක ටිකක් අඩුයි. හැබැයි Softlogic එකෙන් කිව්ව RT28 හදන්නේ India වල. RT20 Thaliand කියල. ගානත් අඩු හින්ද ඒක ගත්ත.

    1601866280537.png
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,939
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මාත් බැලුව මේ model එකයි RT20 කියල එකකුයි. Capacity එක ටිකක් අඩුයි. හැබැයි Softlogic එකෙන් කිව්ව RT28 හදන්නේ India වල. RT20 Thaliand කියල. ගානත් අඩු හින්ද ඒක ගත්ත.

    View attachment 95491
    RT20 podi wedi pons- even the RT28 is short- mam wage yodayekta. Thopila wage kurumittanta hondai.

    Bump
    ------ Post added on Jul 8, 2023 at 3:52 PM
     
    • Haha
    Reactions: samithax88