Ordering watches through aliexpress

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Machanla Aliexpress walin watches order karaddi prashna thiyenawada?
    Customs/tax etc?
    under $100 prices thama godak welawata

    And what about phones & stuff?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කොයි එකත් ඇල්ලුවොත් තමයි ප්‍රශ්න එන්නෙ. වොච් සම්බන්ධයෙන්නම් ඉතින් එහි කොලිටි එක බලන්න වෙයි Aliexpress එකෙන් ගනිද්දි. Phone ගැනනම් කේස් වෙන්න ඉඩ වැඩියි කස්ටම්. TRC එකේ අනුමැතියත් ඕන හරිනම්.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔය කොයි එකත් ඇල්ලුවොත් තමයි ප්‍රශ්න එන්නෙ. වොච් සම්බන්ධයෙන්නම් ඉතින් එහි කොලිටි එක බලන්න වෙයි Aliexpress එකෙන් ගනිද්දි. Phone ගැනනම් කේස් වෙන්න ඉඩ වැඩියි කස්ටම්. TRC එකේ අනුමැතියත් ඕන හරිනම්.

    watches nam ithin chinese ne.
    kohomath quality eka adui. but price ekata item eke value eka sahnenna hodai
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821
    113
    I ordered a Naviforce watch from Aliexpress last year. Not held in customs. It directly came to home
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,969
    113
    Sri Lanka
    Watches නම් අවුලක් නෑ. Phone නම් අවුලක් එන්න් පුලුවන් ගොඩක් වෙලාවට. Ali එකෙන් ගෙන්නද්දි reviews හොදට බලල ගනින්