Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Orel Android TV First Impression
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාටහරි ගන්න / Compare කරන්න හරි වැදගත් වෙයි කියලා මේකේ පොඩි review එකක් දාන්නම්.

Orel Android Tv 32" එක Daraz එකෙන් ඕඩර් කරේ, දවස් 5න් වගේ ආවා. Delivery dates Aug 30 - Sep 6 වගේ තිබ්බට , කලින්ම ආවා. Daraz එකේ courier එකෙන් නෙවෙයි ආවේ. Jetex කියලා එකකින් ආවේ. 69,000 වගේ ගානක් උනේ. 3 Years Orange Warranty එකක් තියනවා.

වට පිටාව බැලුවමනම් එච්චර වරදක් පෙන්න නෑ. හැබැයි Samsung එකේ තරම් නම් බටන් , Remote එක එහෙම quality නෑ. හැබැයි ගානත් එක්ක ශේප්. මේකේ direct 230V වලින වැඩ කරන්නේ, Power ඇඩප්ටර් එකක් නෑ. USB 2යි , HDMI 2යි , Earphone Jack එකයි තියනවා.,මේකේ Bluetooth , Wifi / Hotspot තියනවා, මේකේ තියෙන්නෙ ඇන්ඩ්රොයිඩ් 9 , update කරන්න බෑ. 1GB RAM / 8GB STORAGE

හොද

- Play Store එකක් තියනවා. ඒකේ තියන ඇප් අවුලක් නැතුව Download වෙන්වා.

- VLC / Mx / Youtube / Netflix / File Explorer වගේ ඇප් Stuck වෙන්නෙ නැතුව රන් වෙනවා.

- ftp server එකක තියන 1080p වගේ ෆිල්ම් එහෙම හොදට ප්ලේ වෙනවා.

- Youtube ඇප් එකෙන් Cast කරන්න පුලුවන්.

- Wifi Hotspot තියනවා,

- Average quality එකක display එකක් තියෙන්නේ.

- Average Sounds

- ඉක්මනට boot වෙනවා.

- thin bezel එකක් තියෙන්නේ.

- Bluetooth ස්පික ර් connect කරන්න පුලුවන්.

- Zoom එක වැඩ

- Youtube 1080p අවුලක් නැතුව ප්ලේ වෙන්වා

නරක දේවල්

- PC Direct Miracast කරන්න බෑ (Laptop ඩිස්ප්ලේ එක Wirelessly connect කරන්න බෑ.)

- DLNA feature එක මේකේ නැද්ද කොහෙද

නිගමනය :

දැන් මාකට් එකේ තියන Price Hype එකත් එක්ක බැලුවාම නම් පාඩුයි . ඒත් අනිත් Brand වල ගනන් එක්ක නම් මේක ගානට Shape . මගේ setup (Remote Downloader ) එකට මේක හොදටම සෙට් වෙනවා . Wifi ftp server එකක් දාලා folder එක share කරලා ඒකට torrrent ටික ඩවුන්ලොඩ් වෙන්න දුන්නම , ටිවි එකෙන්ම movies access කරන්න පුලුවන්.

නිදහසේ කාමරේට වෙලා ෆිල්ම් එකක් බලන්න shape.

වැඩි විස්තර ඕනිනම් අහන්න

[QUOTE="saw1993, post: 28079179, member: 544323"] කාටහරි ගන්න / Compare කරන්න හරි වැදගත් වෙයි කියලා මේකේ පොඩි review එකක් දාන්නම්. Orel Android Tv 32" එක Daraz එකෙන් ඕඩර් කරේ, දවස් 5න් වගේ ආවා. Delivery dates Aug 30 - Sep 6 වගේ තිබ්බට , කලින්ම ආවා. Daraz එකේ courier එකෙන් නෙවෙයි ආවේ. Jetex කියලා එකකින් ආවේ. 69,000 වගේ ගානක් උනේ. 3 Years Orange Warranty එකක් තියනවා. වට පිටාව බැලුවමනම් එච්චර වරදක් පෙන්න නෑ. හැබැයි Samsung එකේ තරම් නම් බටන් , Remote එක එහෙම quality නෑ. හැබැයි ගානත් එක්ක ශේප්. මේකේ direct 230V වලින වැඩ කරන්නේ, Power ඇඩප්ටර් එකක් නෑ. USB 2යි , HDMI 2යි , Earphone Jack එකයි තියනවා.,මේකේ Bluetooth , Wifi / Hotspot තියනවා, මේකේ තියෙන්නෙ ඇන්ඩ්රොයිඩ් 9 , update කරන්න බෑ. 1GB RAM / 8GB STORAGE හොද - Play Store එකක් තියනවා. ඒකේ තියන ඇප් අවුලක් නැතුව Download වෙන්වා. - VLC / Mx / Youtube / Netflix / File Explorer වගේ ඇප් Stuck වෙන්නෙ නැතුව රන් වෙනවා. - ftp server එකක තියන 1080p වගේ ෆිල්ම් එහෙම හොදට ප්ලේ වෙනවා. - Youtube ඇප් එකෙන් Cast කරන්න පුලුවන්. - Wifi Hotspot තියනවා, - Average quality එකක display එකක් තියෙන්නේ. - Average Sounds - ඉක්මනට boot වෙනවා. - thin bezel එකක් තියෙන්නේ. - Bluetooth ස්පික ර් connect කරන්න පුලුවන්. - Zoom එක වැඩ - Youtube 1080p අවුලක් නැතුව ප්ලේ වෙන්වා නරක දේවල් - PC Direct Miracast කරන්න බෑ (Laptop ඩිස්ප්ලේ එක Wirelessly connect කරන්න බෑ.) - DLNA feature එක මේකේ නැද්ද කොහෙද නිගමනය : දැන් මාකට් එකේ තියන Price Hype එකත් එක්ක බැලුවාම නම් පාඩුයි . ඒත් අනිත් Brand වල ගනන් එක්ක නම් මේක ගානට Shape . මගේ setup ([URL='https://elakiri.com/threads/24x7-torrent-downloader.2065161/']Remote Downloader[/URL] ) එකට මේක හොදටම සෙට් වෙනවා . Wifi ftp server එකක් දාලා folder එක share කරලා ඒකට torrrent ටික ඩවුන්ලොඩ් වෙන්න දුන්නම , ටිවි එකෙන්ම movies access කරන්න පුලුවන්. නිදහසේ කාමරේට වෙලා ෆිල්ම් එකක් බලන්න shape. වැඩි විස්තර ඕනිනම් අහන්න :D:D:D - [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom