Orel IT (Pvt) Ltd මචන්ලා මේ ආයතනයේ වැඩ කරපු කවුරුහරි ඉන්නවද

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    orel corporation (pvt) ltd maharagama (Orel IT Orange ) මචන්ලා මේ ආයතනයේ වැඩ කරපු කවුරුහරි ඉන්නවද IT සම්බන්ද ආයතනයක් Associate Image Processor පොස්ට් එක වහනයක් auto drive කරන්න sofware එකක් devalop කරනවා ඉරානයත් එක්ක
    අද interview ගිය මුකුත් qualifications මුකුත් ඉල්ලන්නේ නැ මුලික පරිගණක දැනුම විතරයි හෙන වෙකන්සි ගොඩක් තියෙනවලු ගොඩ දෙනෙක් ඇවිල්ලා interviwe

    බේසික් සල්රි 13500 කොහොමහරි ටාගට් කවර් කරලා හොයන්න 60000 පුළුවන්ලු
    මෙතන වැඩ කරන්න හොද තැනක්ද
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    oka machan IT skills one ne mama danna widiyata..OL iwara ayath gannawa..mul kaale nan software company style ekakata giye..orange it kiana eka..den ehema ne..mulin trace eke thibbe mathaka widiyata
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Oka bn garment scene ekak wage, hamadama interview thiyenawa, hamadama kattiya enawa hamadama kattiya ain wenawa, IT newei OL karapu un thama okun target karanne
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    උබලා කියන්නේ මේකට යනවට වැඩිය හොදයිද වෙන හොද තැනක් බලන එක
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    උබලා කියන්නේ මේකට යනවට වැඩිය හොදයිද වෙන හොද තැනක් බලන එක
    Uba gihillama balahan, oke inna gaman wena ekak balahan
     
    • Like
    Reactions: BumbleB