Organic Chemistry Short Notes

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    C වැඩ් කරන ප්‍රතික්‍රියා​

    Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන කරන හැට් මතක තියාගන්න මන් හදපු Short note එකක් තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ..... මෙකෙ තව කොටස් 2ක් තියෙනවා.... එ 2ත් ඉක්මනට දාන්නම්. මේ කොටස් 3ම හොදට පාඩම් කරොත් පරිවර්තන වලින් 75% ට වඩා ඔයාලාට කරගන්න පුලුවන්... ඉතුරු ට්ක ඉතින් පුහුනුව තමයි....


    organic+1.jpg


    organic+2.jpg


    oraganic3.jpg



    read more
     
    • Like
    Reactions: tharindunisal