10000+ page views

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    මගේ බ්ලොග් එකට මාස 3ක් වගේ කෙටි කාලයකින් Page views 10000 පසු කරන්න උදවු කරපු හැමොටම ස්තුතියි. ඔයාලට තවත් ගොඩක් වටින් දෙවල් ඉස්සරහටත් මේ වගේම ලබා දෙනවා මගේ බ්ලොග් එක හරහා.


    මගේ බ්ලොග් එකේ දැනට තියෙන දෙවල් ......

    Advanced level syllabus


    Accounting
    Agriculture
    biology syllabus , practicle and papaers

    chemistry-syllabus-practicles-and-papers

    Economics

    ICT

    maths
    Physics syllabus, practicle, papers

    Short notes

    Chemistry short note 1

    Chemistry short note 2

    Chemistry short note 3

    Inorganic Chemistry ( අකාබනික හදුනා ගැනිම්)


    Organic Chemistry Short Notes (C වැඩ් කරන ප්‍රතික්‍රියා)

    Organic Chemistry Short Notes part 2 & 3

    Sinhala nisadas

    පන්සිය පනස් ජාතක පොත....
    Short and sweet stories

    tattoes

    Photoes of Srilankan places


    Dialog Tricks
    මේවා හොදනම් ඔයලගෙ අදහස් බ්ලොග් එකේ දාන්න....

    and many more things..... come and see

    මට සහයොගයක් විදියට මගේ බ්ලොග් එකට JOIN වෙන්න.... COMMENT එකක් දාන්න ඔයාලට හොද POST එකක් තිබුනොත්.... යාලුවන්ටත් බලන්න SHARE කරන්න.... ....
    THANX FOR READING THIS......
     
    • Like
    Reactions: nimal2011

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    හොදයි මචන්. බ්ලොග් එකෙන් කීයක් හරි හොයගන්න Target කරනවනම් English පෝස්ට් දාන්න. Blogger වල තියෙන Search Description, Custom Permalink වගේ දේවල් වලින් වැඩක් ගන්න. ඔය පොත් දාන එක නම් අනුමත් කරන්න බෑ මචන්. පොතක අයිතිකාරයෙක් බ්ලොග් එකට Complain කරොත් බ්ලොග් එකම අයින් කරලා දානවා Google වලින්. එතකොට මුලු මහන්සියම අපතේ.
     
    • Like
    Reactions: Dhanu12345

    Dhanu12345

    Active member
  • Aug 25, 2011
    428
    107
    43
    thnx for comment
    elakiri macahn contratz...

    Mamath ohoma thama patan gatthe... Den nam daily page view tiyanawa 15000 wage..

    Improve karaganin mahansi wela...
    mmm thnx mchn comment ekata... i will try.... :)
    හොදයි මචන්. බ්ලොග් එකෙන් කීයක් හරි හොයගන්න Target කරනවනම් English පෝස්ට් දාන්න. Blogger වල තියෙන Search Description, Custom Permalink වගේ දේවල් වලින් වැඩක් ගන්න. ඔය පොත් දාන එක නම් අනුමත් කරන්න බෑ මචන්. පොතක අයිතිකාරයෙක් බ්ලොග් එකට Complain කරොත් බ්ලොග් එකම අයින් කරලා දානවා Google වලින්. එතකොට මුලු මහන්සියම අපතේ.

    thanx mchn upadesheta. ow aye poth dan na. wena wadagath deyak witark danawa. mn Search Description, Custom Permalink use karalama na. try karala balannam mchn. thnx for comment
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේ නම් එල හැබැයි ඔය පොත් දාන එක නම් අනුමත් කරන්න බෑ මචන්.
    කතෘ අයිතියක් නැති ඒව හරි කතෘගේ අවසර තියෙන ඒව හරි නම් කමක් නෑ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    congratz!

    copyrighted contents danawa nam offshore host karanna site eka. habai adsense ehema danna bariwei