lama niwase ekatath awa tawa ekak tibath enawa![]()
ah ow ubath awaa nee

lama niwase ekatath awa tawa ekak tibath enawa![]()

GT nd Which ayyaLama niwaseta gihin awruddakatath wadei.....
Good idea ekak
GT n Lich ayyala..we need a response![]()

e-asia හැම අවුරුද්දෙම නෑ බන්
අයි මීන් මේ අවුරුද්දෙ ඉන්දියාවෙ නේද තියෙන්නෙ?
ඔව්නේ, මේ පාර ඉන්දියාවේ...
infotel එකට කරන්න නම් බැරිවෙයි.. ඔය ගල්කිස්ස බීච් එකට හරි ගියානම් ඇති කට්ටිය සෙට්වෙන එකනේ මූලික අරමුණ

අනිවා..ඔව්නේ, මේ පාර ඉන්දියාවේ...
infotel එකට කරන්න නම් බැරිවෙයි.. ඔය ගල්කිස්ස බීච් එකට හරි ගියානම් ඇති කට්ටිය සෙට්වෙන එකනේ මූලික අරමුණ
Mt. බීච් එකනම් එළ තමයි!