Organizing a Elakiri get to gather ?

thilan151314

Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    මහත්තයාට වැරදිලා වගේ මම රියල්.......
    එළකිරි එකේ ඉන්නේ එළහරක් වෙන්න එපැයි නේද...?:eek:

    oka kauruth kiyana kathawa umba fake id dekak samnyen use karana eka nodanna un elaharak wenna epai :P
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    දැන් හරිද? :) ඒවා දැක්කාද? :oo:
    ඔව් ඔව් දැක්කෙමි... :yes:
    සිරියාවන්ත මූන..
    මෙන්න මෙහෙම "
    emoticon-0116-evilgrin.gif
    " ජෝක්..:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    migaramk fake eknuth chat wage hodaa hodaa site eke namatama hariyana elaharak nowe site eke inne :rofl:

    :eek::eek::eek:

    මගේ නිදිමතත් යනවා මේවා ඇහෙනකොට. මම මේ නිකන් අහන්නේ ඔයාගේ ගම කොහෙද? පුත්තලමේද? හම්බන්තොටද?
     
    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    මගේ නිදිමතත් යනවා මේවා ඇහෙනකොට. මම මේ නිකන් අහන්නේ ඔයාගේ ගම කොහෙද? පුත්තලමේද? හම්බන්තොටද?

    ai umba ape gama sanwardanaya karala dennada :rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    oka kauruth kiyana kathawa umba fake id dekak samnyen use karana eka nodanna un elaharak wenna epai :P

    කෝ බලමු මගේ ෆේක් ඒවා පෙන්නුවනම්, මට නැත්ත ඇඩ්මින්ට හරි කියපන්...
    මොකද දැන් මම උඹව රිපෝට් කරනවා බොරුවට කියවනවා කියලා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ai umba ape gama sanwardanaya karala dennada :rofl:

    අපෝ නෑ. ගමට ඉස්කෝලයක් දාලා දෙන්න කියලා බැලුවේ. මනස වර්ධනය නොවූ අයට විශේෂ පාසලක් ආරම්භකරොත් හොඳා කියලා හිතුනා. අයියා ගැන නෙමෙයි කිව්වේ. :rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපෝ නෑ. ගමට ඉස්කෝලයක් දාලා දෙන්න කියලා බැලුවේ. මනස වර්ධනය නොවූ අයට විශේෂ පාසලක් ආරම්භකරොත් හොඳා කියලා හිතුනා. අයියා ගැන නෙමෙයි කිව්වේ. :rolleyes:

    :rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,439
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    the thing is no one opposes the idea of having a get together ...

    but what we need to do is some 1 should take the initiative and organize the event .

    so , why don't U contact the admin or who ever responsible and get this thing done ?

    and I'm not going to PM anyone my NIC or Mobile # this time no matter what :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ බලමු මගේ ෆේක් ඒවා පෙන්නුවනම්, මට නැත්ත ඇඩ්මින්ට හරි කියපන්...
    මොකද දැන් මම උඹව රිපෝට් කරනවා බොරුවට කියවනවා කියලා

    දැන්ම එපා බන්. පොඩි ආතල් එකක් ගන්න දීපන්කෝ. මේ වැස්ස වෙලේ.
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කෝ බලමු මගේ ෆේක් ඒවා පෙන්නුවනම්, මට නැත්ත ඇඩ්මින්ට හරි කියපන්...
    මොකද දැන් මම උඹව රිපෝට් කරනවා බොරුවට කියවනවා කියලා
    අයියේ මෙයා මේ බොරුවට කහින්න ආපු කෙනෙක් වගේ..
    ගනන් ගන්නෙපා.;)
     
    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    කෝ බලමු මගේ ෆේක් ඒවා පෙන්නුවනම්, මට නැත්ත ඇඩ්මින්ට හරි කියපන්...
    මොකද දැන් මම උඹව රිපෝට් කරනවා බොරුවට කියවනවා කියලා

    umbe fake id walata sakshi ona tharam :yes:
    adminta bari nam admintge thaththata hari raporthu karapan mokda me id sinnakkare liyala dila thiyenawada :rofl:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අපෝ නෑ. ගමට ඉස්කෝලයක් දාලා දෙන්න කියලා බැලුවේ. මනස වර්ධනය නොවූ අයට විශේෂ පාසලක් ආරම්භකරොත් හොඳා කියලා හිතුනා. අයියා ගැන නෙමෙයි කිව්වේ. :rolleyes:

    ayya manasa newei okoma wardhanaya karan inne....peennadda avathare.....:lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    umbe fake id walata sakshi ona tharam :yes:
    adminta bari nam admintge thaththata hari raporthu karapan mokda me id sinnakkare liyala dila thiyenawada :rofl:

    ඉතින් ඔය කියන එකේ මාව තව ටිකක් ප්‍රමෝට් කරන්න අළුතින් ත්‍රෙඩ් එකක් පටන්ගමු මගේ ෆේක් ඒවාගැන....:P