Muge channel eke parana recordings tiyenawa.patta sinhalu balapan.
mage gawa vinyl record eka tibba
ewa ahanakota mara gathiyak tiyenne
Ko dan ekaඅපේ සීයා ගාව තිබ්බ කරන්ට් එක ගහන ග්‍රැමෆෝන් ප්ලේයර් එකක්. බ්‍රීෆ්කේස් එක වගේ අරන් යන්න පුලුවන් ලැප් එක වගේ අරින්න තියෙන්නෙ. වයිනයිල් එහෙම තිබ්බා හිස් මාස්ටර්ස් වොයිස් එකේ. ඩීජේ කරන්නත් පුලුවන්.
ඒක කාටහරි දීලද කොහෙද. ඒගොල්ලො ගෙවල් මාරු කරද්දි කාට හරි දීලා නැත්තන් කොහේ හරි ඇති.Ko dan eka
LP Player ekak daඅපේ සීයා ගාව තිබ්බ කරන්ට් එක ගහන ග්‍රැමෆෝන් ප්ලේයර් එකක්. බ්‍රීෆ්කේස් එක වගේ අරන් යන්න පුලුවන් ලැප් එක වගේ අරින්න තියෙන්නෙ. වයිනයිල් එහෙම තිබ්බා හිස් මාස්ටර්ස් වොයිස් එකේ. ඩීජේ කරන්නත් පුලුවන්.
Uge channel eke miltonge ewa patfameka sira..
Muge channel eke parana recordings tiyenawa.patta sinhalu balapan.