Original Palmyrah Arrack

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මතක ඇතිනෙ මම නූලක් දැම්ම 4 Days in Jaffna කියල.

මේ තියෙනේ ඒ නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1465489

ආයෙත් කොලබ එනකොට මම මරු බඩු 2 ක් අරන් ආව. ඔරිජිනල් තල් අරක්කු බෝතල් 2 ක්
img20120729183117.jpg


රතු පාට ලේබල් එක තියන එක හදන්නෙ වලිකමම් වල. අනික හදන්නෙ වඩමාරච්චි වල

මමත් එක්ක හිටපු මගෙ යාලුව නම් කිව්ව කොලබත් ඕව තියන කියල, ඒත් මම මේ 2 ක ගත්ත. නිකන් එන වාහනේ නෙ.

මේ දෙකෙන් දකුනු පැත්තෙ තියන එකේ බාගයක් විතර මේ වෙනකොට ඉවරයි. (දැනුත් හීනියට 2ක් දාගෙන ඉන්නෙ). ඊයෙ දවල් shot 3 ක් දාල පැය 5 ක් (3.00 - 8.00) වෙනකම් බබා වගේ නිදා ගත්ත.

මරු බඩු වදිනව කරන්ට් එක වැදුන වගෙ. පොඩි අමුතු රසක් තියනව. ඒත් coke ටිකක් දාගත්තහම රම් වගේ.
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බොරැල්ල පැත්තෙ බාර් එකක තියනවලු. බීපු එකෙක් කිව්වෙ ඕක Smooth නෑලු, Dry වැඩිලු, පොල්ලෙන් ගැහුව වගේ වදිනවලු. :D