Ornamental Fish Buying Help

JAGATHNI

Member
Jun 24, 2017
128
41
0
මෙන්න මේ මාළු වර්ග හතර ගන්න පුළුවන් කොහෙන්ද ? ( කොළඹ/පානදුර අවටින්) මෙයාල Gold Fish එක්ක දාන්න පුලුවන්ද ? හදන්න අමාරුද ?
දන්නා අය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.....


2zh34ua.jpg
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    rummynose tettra ,danisoni barb dekama idiya Blue Aqua P godagama aqurium eke,northwest ,fish stop walat balanna

    anik denna nm kohomada danna

    mun godak hadanne planted tank wala ,goldfish la ekka nm dakala na
    danisonila ganan pair ekak 1500 witra wenawa
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පලයන් රත්මලානෙ ස්ටේෂන් එක ගාව තියෙන ඇක්වා මැරීන් කියන ප්ලේස් එකට..
    ලංකාවෙ දැනට විසිතුරු මත්ස්‍ය අපනයන කරන උන්ගෙන් ලොකුම ප්ලේස් එක
    කරදිය / මිරිදිය මාලු වර්ග දෙකම ඉන්නවා..
    ලංකාවෙ ඉන්න හැම මාලු වර්ගයක්ම ඉන්නවා
    http://www.aqua-marines.com/
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    පලයන් රත්මලානෙ ස්ටේෂන් එක ගාව තියෙන ඇක්වා මැරීන් කියන ප්ලේස් එකට..
    ලංකාවෙ දැනට විසිතුරු මත්ස්‍ය අපනයන කරන උන්ගෙන් ලොකුම ප්ලේස් එක
    කරදිය / මිරිදිය මාලු වර්ග දෙකම ඉන්නවා..
    ලංකාවෙ ඉන්න හැම මාලු වර්ගයක්ම ඉන්නවා
    http://www.aqua-marines.com/

    මෙයාලා ලොකු Exporter කෙනෙක් නේද ? එයාල සිල්ලරේ මාළු දෙන එකක් නෑ නේද ?