යාලුවෙන් මෙග් යාලුෙවකුෙග් අතක අැගිලි කිහිපයක් කැඩිලා. ෙහා්මාගම ඉස්පිරිතා ෙලන් ඔපෙර්ෂන් කෙළ්. වැෙඩ් හරි ගිහිල්ලා නෑ. ඒක අැගිල්ලක ස්නායු හරියට ෙසට් ෙවලා නෑලු. ෙකාළඹ මහ ඉස්පිරිතාෙල් වැඩකරන ෙහාද Orthopaedic Surgeon ෙකනක් කවුද ඉන්ෙන් ප්‍රයිවට් චැනල් කරලා මහ ඉස්පිරිතා ෙලට අැඩ් මිට්ෙවන්න ලියා ගන්න පුළුවන්.