Orthopedic specialist

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    හොද orthopedic specialist doctors කවුද බං ඉන්නෙ? කොන්දෙ කෙස් එකක් ඇවිල්ලා.
     
    • Like
    Reactions: hasini9303

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Dr. Narendra Pinto - orthopedic surgeon
    Dr V. Swarnakumaar - orthopedic surgeon
    තව එක්කෙනෙක් හිටිය නම මතක නෑ.

    Dr. pinto නම් වැඩ්ඩේක් කියල අහල තියෙනවා. අස්ථි සම්බන්දයෙන් නම් මට ඇල්ලුවේ ආයුර්වේද වෙදකම බන්. මම ගියේ පල්ලෙවෙල වේද මහත්තයා(කළුබෝවිල) ගාවට.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    Dr. Narendra Pinto - orthopedic surgeon
    Dr V. Swarnakumaar - orthopedic surgeon
    තව එක්කෙනෙක් හිටිය නම මතක නෑ.

    අස්ථි සම්බන්දයෙන් නම් මට ඇල්ලුවේ ආයුර්වේද වෙදකම බන්. මම ගියේ පල්ලෙවෙල වේද මහත්තයා(කළුබෝවිල) ගාවට.

    Muscle case ekak wage
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Muscle case ekak wage


    කැඩුම් බිඳුම් උනාට ඒ වේද මහත්තයා ඔයවගේ case බලනවා. එතනට එනවා එක එක අමාරු තියෙන කට්ටිය. කෝකටත් බටහිර/ආයුර්වේද දෙකම try කරන්න.
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle

    කැඩුම් බිඳුම් උනාට ඒ වේද මහත්තයා ඔයවගේ case බලනවා. එතනට එනවා එක එක අමාරු තියෙන කට්ටිය. කෝකටත් බටහිර/ආයුර්වේද දෙකම try කරන්න.

    Ela
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    හොද orthopedic specialist doctors කවුද බං ඉන්නෙ? කොන්දෙ කෙස් එකක් ඇවිල්ලා.

    Dr. ANANDA PERERA තමා හොදම ORTHOPAEDIC SURGEON න් එත් කොන්දෙ කැක්කුම් වගේ එවටනම් හරි යන්නේ නැති වෙයි කැඩිලා බිදිලා නැත්තම් RHEUMATOLOGIST කෙනෙක් බලහන් DR LALITH S WIJAYARATNE වගේ හොදයි
    :yes::yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    කොන්දේ අමාරු වලට orthopedic surgen ලට වඩා හොඳ neurosurgeon ල තමයි. ඩොක්ටර් සුනිල් පෙරේරා හොඳයි ඒත් අල්ලගන්න ගොඩක් අමාරුයි, නැත්නම් ඩොක්ටර් සමන් වඩනම්බි හරි ප්‍රසන්න ගුණසේන වගේ ඩොක්ටර් කෙනෙක් බලන්න
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    me kiyala thiyana ayagen danne Dr Ananda Perera, Sunil Perera thama.. thawa Neurologist kenek hitiya mthaka vdhata Vijitha Senavirathne wage (Durdans awe) mthaka nm
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    matath oya case ekama thiyenawa mamath me hoya hoya inne...doctor kenekta penwanne nethiwa X-Ray ganna puluwanda machanla
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Dr. Narendra Pinto - orthopedic surgeon
    Dr V. Swarnakumaar - orthopedic surgeon
    තව එක්කෙනෙක් හිටිය නම මතක නෑ.

    Dr. pinto නම් වැඩ්ඩේක් කියල අහල තියෙනවා. අස්ථි සම්බන්දයෙන් නම් මට ඇල්ලුවේ ආයුර්වේද වෙදකම බන්. මම ගියේ පල්ලෙවෙල වේද මහත්තයා(කළුබෝවිල) ගාවට.

    කලුබෝවිල පල්ලෙවෙල වෙද මහතා වෙදකම් කරන තැන හෝ දුරකථන අංකයක් ලබා දෙන්න. ස්තුතියි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,858
    5,411
    113
    ඉස්සරලම Physician කෙනෙක් ගාවට යන්න කියන එක තමයි මම කියන්නේ. මගෙත් කොන්දෙ කේස් එකක් ඇවිත් 2013 මම බේත් ගත්තේ ශ්‍රියන්ත මෙන්ඩිස් (නලුවා නෙමේ බං) කියන ඩොක්ටගෙන්. මට නම් හොඳ උනා.