මීගමුවෙ නම් දන්නෙ නෑ. කොළඹට එන්න පුලුවන් නම් මම රෙකමන්ඩ් කරනව Dr Ashan Abeywardena (Orthopaedic Surgeon) . Durdans - Colombo එයාගෙ main hospital එක. ඒකට යන්න පුලුවන්නම් හොදයි. කොළඹ නවලෝක සහ වෙන ඒවටත් එනව. ඔන්ලයින් බලන්න.
Durdans යනව නම් Durdans වෙබ් එකෙන්ම online appointment එක දාන්න. එතකොට e-channeling වලින් දානවට වඩා අඩුයි.