Osama Bin Laden Is Dead but Who Is The Terrorist?

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන්ල මම හිතන්නෙ බින් ලාඩින් කින්යන ත්‍රස්ත්ස්වාදියා මෑරුන හෝ නෑතා කියල අපිට වෙන විශේස සෙතක් නෑහා.. නමුත් අපි කතා කරන්න ඕනෙ අපේ මේ රටට වෙන්න යන විපත ගෑන.. අපි ඒක ගෑන කතාකරන්න ඕනෙමයි.. බෑන්කි මූන් කියන මහලේකම් තුමා අපේ රටට අපේ රන විරුවන්ට තුවක්කුව එල්ල කරන් ඉන්න වෙලාවක අපි රටක් විදිහට එකට ඉන්න ඕනෙ..

    මේ කොහොවත් එකෙක් මරුන හෝ නෑතා කියල අපි මරගන්නෙ මොකටඩ??

    කොහොමත් බින් ලාඩන් කියන්නෙ මරනයට කෑප උන හරකෙක් වගේ අඩ නෑත්නම් හෙට ඒකව දන්ගෙඩියට ගෙනියයි.. අපි ඒක ගෑන වාදකරගන්න ඕනෙ නෑ..
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    ඔය කට්ටියව පිළිගන්න එපා. මන් හිතන්නේ මෙතන දේශපාලණ රණ්ඩු පටන් ගන්නයි ඔහොම එන්නේ.
    :eek:
    මචන් මම සහයෝගය දෙන්නේ සරත් ෆොන්සෙකට තමා.. ඒත් මට රණ්ඩු කරන්න තරම් අමාරෑවක් නෑ.. දේශපාලන මතවලට විරෑද්ධ වෙන එක ප්‍රශ්නයක් නෑ ඒත් අසාධාරණ් විදිහට පුද්ගලයින්ව විවේචනය කරන එකනම් හරි නෑ..:yes:
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    තලේබාන් අල්කයිඩා ඔය ඔක්කොම එකයි.. උන්ගේ අරමුණ් මුස්ලිම් ජාතිය ලොකේ හොදින් නෑත්නම් නරකින් විකාශණය් කරන එක.. තනිකරම මූලධර්ම වාදී .. එකට හොදම නිදසුන බාමියන් බුදුපිළිම විනාශකිරීම...