මචන්ල මම හිතන්නෙ බින් ලාඩින් කින්යන ත්රස්ත්ස්වාදියා මෑරුන හෝ නෑතා කියල අපිට වෙන විශේස සෙතක් නෑහා.. නමුත් අපි කතා කරන්න ඕනෙ අපේ මේ රටට වෙන්න යන විපත ගෑන.. අපි ඒක ගෑන කතාකරන්න ඕනෙමයි.. බෑන්කි මූන් කියන මහලේකම් තුමා අපේ රටට අපේ රන විරුවන්ට තුවක්කුව එල්ල කරන් ඉන්න වෙලාවක අපි රටක් විදිහට එකට ඉන්න ඕනෙ..
මේ කොහොවත් එකෙක් මරුන හෝ නෑතා කියල අපි මරගන්නෙ මොකටඩ??
කොහොමත් බින් ලාඩන් කියන්නෙ මරනයට කෑප උන හරකෙක් වගේ අඩ නෑත්නම් හෙට ඒකව දන්ගෙඩියට ගෙනියයි.. අපි ඒක ගෑන වාදකරගන්න ඕනෙ නෑ..