OSAMA Watching TV

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
ඔසාමා බින් ලාඩන් සැගව සිටි මන්දිරයේ ටීවී බලන විඩියෝවක් ඇමරිකාව නිකුත් කොට තිබෙනව. කලින් ඇමරිකාව පැහැදිලිවම කිව්ව ඔසාම සැගව සිටි මන්දිරයේ දුරකතන, සැටලයිට් හෝ කිසිම සන්නිවේදන මෙවලම් තිබුනෙ නැහැ කියල. මොනව වුනත් මූ රැවුල අතගගා ටීවී බලන හැටි විතරක් :lol::lol:
 

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
ඔසාමට ගැහුවහම අපේ හම්බයොනෙ අඩන්නෙ :P

reputation_neg.gif
OSAMA Watching TV 05-09-2011 08:54 PM boru daanda epa machoooooo