oshadi badullen last

BillionaireBoys

Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    1596908018223.png

    finally ape rate minissunge mola hedigena enawada koheda ban <3
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    හුස්මගන්න ඔක්සිජන් ඕන නෑ කිව්ව සනත් නිශාන්තය එවලනේ පුත්තලමෙන්... ඒක නම් චාටර්... අර බයික්1 වලින් හෙල්මට් නැතුව ගොන් පාට්1කුත් දැම්මේ...​
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    හුස්මගන්න ඔක්සිජන් ඕන නෑ කිව්ව සනත් නිශාන්තය එවලනේ පුත්තලමෙන්... ඒක නම් චාටර්... අර බයික්1 වලින් හෙල්මට් නැතුව ගොන් පාට්1කුත් දැම්මේ...​

    ow ui minimaruwai dennama awe, horunta chande denawa ranjan kiwwa wage mokda minissuth horune, eth paba wage udin apu gon genunta chande dena ekanam nawattala wage,
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,719
    5,560
    113
    හුස්මගන්න ඔක්සිජන් ඕන නෑ කිව්ව සනත් නිශාන්තය එවලනේ පුත්තලමෙන්... ඒක නම් චාටර්... අර බයික්1 වලින් හෙල්මට් නැතුව ගොන් පාට්1කුත් දැම්මේ...​
    Owa Monada Minimaru /Marana Daduwama Dunna Choka Malli Ewala Dakunen
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,430
    168,612
    113
    එකමත් එක රටක
    ඒකි කිව්වා නේ ඉතින් මේ පාර අස්සයෝ බුරුවො දාල ඉන්නේ හරියට තෝරන්න කියලා.. මිනිස්සු තෝරලා ඉතින්. :lol: :lol:
     
    • Haha
    Reactions: topkollek

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපේ උනුත් හරියට දේශපලුවන්ට බනින්නෙ හරියට උන් බලෙන් මින්ස්සුන්ගෙන් චන්ද ගත්ත වගේ 😆 ලංකාවෙ ඉන්න මැටි හරක් පුරවැසියො ටික කම්මුතු වෙන තාක් කල් ලංකාව දුප්පත් රටක් වෙලා තියෙයි.