රූකාන්තයා අඬනවලු තාම , උගෙ සේසතම වියදම් කරලා . කොහොම recovery කිරිල්ලක් ඇද්ද විපක්ශේ හිටියත්.
Brandy2020 Well-known member May 15, 2018 20,081 25,172 113 Aug 9, 2020 #21 රූකාන්තයා අඬනවලු තාම , උගෙ සේසතම වියදම් කරලා . කොහොම recovery කිරිල්ලක් ඇද්ද විපක්ශේ හිටියත්. Reactions: D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 9, 2020 #22 B U M P Brooooooooooooooo Reactions: The Kingslayer
Don GasCan Well-known member Nov 3, 2010 42,590 48,834 113 සේදවත්ත Aug 9, 2020 #23 තොන්ඩාගේ පුතා ආව නේ. පව් අර ලයිම් වල උන් මැරෙනකම් ලයිම් වල තමා . ඌ V8 එක්ක යයි තෙලිගු ෆිල්ම් එක්ක වගේ. නූගත් ජනතාවක් ඉන්න රටක් මේක. ඉස්සරටත් දේශපාලන විද්‍යාවා සහ සෞඛ්‍ය ආධ්‍යාපනය නොදෙන තරමට තමා හොද . Reactions: D_Mad
තොන්ඩාගේ පුතා ආව නේ. පව් අර ලයිම් වල උන් මැරෙනකම් ලයිම් වල තමා . ඌ V8 එක්ක යයි තෙලිගු ෆිල්ම් එක්ක වගේ. නූගත් ජනතාවක් ඉන්න රටක් මේක. ඉස්සරටත් දේශපාලන විද්‍යාවා සහ සෞඛ්‍ය ආධ්‍යාපනය නොදෙන තරමට තමා හොද .
ecashlkpro Well-known member Feb 8, 2018 1,060 435 83 Aug 9, 2020 #24 Mervin silva ta kiyada? Ranilta chanda kiyada