OSHIN Iwarai

~Atheist~

Member
Oct 15, 2012
44
2
0
අපි පොඩි කාලේ බලපු ඔෂින්, දූ දරුවෝ වැනි ටෙලි නාට්‍ය දැන් ටී වී එකේ පෙන්නනවා අඩුයි.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
එහෙනම් සුසුරන් බලපන් මේකේ movie එක තියෙනවා English වලින් ගහලා "Return of Happiness"
කියලා.