OT case ekak (ජොබ් කරන කස්ටිය වරෙව්)

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    OT case ekak (ජොබ් කරන කස්ටිය වරෙව්)

    මචන් පෝය දාට ගෙවනවනේ කාටත් double නේ..මේ ලගකදි පෝය දාට​ පැය 9 පස්සෙ triple ගෙවන්න කියල අපේ HR කාරය..මේක කම්කරු නීතියක්ද​?නීතියක් නම් මෙච්චර කල් නොගෙව​ අපිව හාව කරා වෙන්න පුලුවන්...
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    එහම එකක් නැ බන් ...ඕක company එකෙන් එකට වෙනස් කරන්න පුලුවන් Management එකට ඔනෙ නම් පුලුවන්..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Podi Silva - පොඩි සිල්වා;18429142 said:
    poyata double
    paya 8 wada krata passe ot ne ethkota ekai bagayayi

    ethkota mcn
    nikan = x
    poyata = 2x
    poya OT = 2x+1/2*2x
    = 3x

    therunada mcn

    x = 100
    2x = 200
    2x+(1/2*2x) = 300

    rep diapn dan :P :P
    paya 8 wada krata passe ot ne ethkota ekai bagayayi

    mokakda bn me kathaawa??ekai baagayai kiwwe??
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕටී ඕන්නෑ බන් දරු පවුල මග බලන් ඉන්නවා නේද හවසට ගෙදර වරෙන් :rofl:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    එක කොම්පැනියේ තීරණයක .පෝයටත් නොමර්ල් ගෙවන්න පුළුවන් .