මේකෙයි රෝයල් එකෙයි සම්බන්දේ මොකද්ද කියපං බලන්න..?
මේකෙයි රෝයල් එකෙයි සම්බන්දේ මොකද්ද කියපං බලන්න..?

mata hithaa ganna ba machan meka sanvadayak, me sanvadedi
me forum eke ayath ekka thiyena ai hodayi kama nathi karan balloth ekka
budiyaganna ganiyekge paththa aran mun monavada balaporoththu venne
kiyala. deshapalenedith okayi jathiya ganama puduma adambarayak danne

Thamunge Amma - Thaththa unath weradi deyak kiyanawa nan weredda pennala denna ona. Umbala ekka personal case ekak na![]()

patiyata eka theren nadda hari varadda kathaa karahama vena de kiuve![]()

amma thaththage varadi pennayii navaththa ganin ban bathala keruvava, mata vadakuth na personal case thibbath, dan balapan rep kapagena umbalaa katada kade giye balu haminennada otaraa venuvenda, minissu
venuvenda lankava daily agadeta![]()

උඹ හරියි කියලා හිතන දේ හැමෝම හරියි කියලා හිතන්න ඕනේ කියලා කියනවනම් එතනින් එහාට උඹ එක්ක කතා කරල වැඩක් නෑ..![]()

Katawath kade giye na ban. Otara karana wede 100% correct kiyala kewwa witharai. Otara nisa dogs la keedenek ge jeewitha berala thienawada?
Umba buddhist nan sathekge unath jeewithayak bereema (abaya danaya) kochcara pinakda kiyala dannawa ethine.
Mama nan umbe eka rep ekakwath kapala na.

matath oyawage tama ban...eth meka patta athal ban...ganiyekta bannama redda ussan enne mun..Otara Gunawardenage lamayinta ridilaa
![]()
man ekekta rep dunneth na kapuveth na meka sanvadayak vitharayi mata rep vadakuth na, comment valin kiyanna bane unta unge balu haminena amma
kiyala Otara![]()
ow ban minihekuta satha pahak denna epaa ballanta pizza kavanna
kosol rajjuruvange hina ahala athine minissunta vadiya thirisan saththu loku vena eka![]()

anee ban meke godak ewunge manasikathwe terenawa mata...aiooooo....
hari deyak hari de kiyanna
puluvan tharam boruvata

matath oyawage tama ban...eth meka patta athal ban...ganiyekta bannama redda ussan enne mun..
deshapalane koketh 
මම නම් එකෙන්ම ඔටාරා ට කඩේ යනවා මේකේ පිස්සු හුයනලා මෙලෝ ලබ්බක් දන්නේ නැතුව අනම් මනම් කියවනවා දැන් එම්බාර්ක් ඔඩෙල් එකට සම්බන්දයක් නැ එක වෙනම කොම්පැනියක්.මමත් අපේ ඔෆීස් එක ගාව බල්ලෙක් ගේ වාහනයකින් හප්පලා දාල ගිය බල්ලෙක් ව එම්බාර්ක් එකට කතාකරල දීල තියනවා.රාජගිරිය පැත්තේ ක්ලින්ක් එකක තමා බල්ලට බෙහත් කෙරුවේ x රේ එකකුඉ තව බෙහත් වගෙකුයි ගන්න ඕනැවෙලා ගෙනියන්න වහනයක් නැ කියල මම මගේ වාහනෙන් තමා එයාව x රේ ගන්න එක්ක ගියේ ඔකොම treatment වලට බිල 26,000 සතයක් නැර එම්බාර්ක් එකෙන් ගේවුවා.ඒවා කාගෙවත් කහන සල්ලි නෙමේ ඔටාර කට්ට කලා හම්බකරපු සල්ලි එම්බාර්ක් තනිකර දුවන්නේ ඔටාරගේ පෞද්ගලික සල්ලි වලින් සහ එම්බාර්ක් නිශ්පාදන විකුණලා හම්බවෙන සල්ලි වලින් ..ඉස්සර ඔඩෙල් එකෙන් 300 අරගන 1500 විකුනපු කතාව අැත්ත යකෝ බිස්නස් කියන්නේ එකනේ එක ඔටාරගේ හැකියාව ..ඔටාර වයස 50 දී ඔඩෙල් විකුණලා දැම්මෙත් ඉතුරු කාලය අහිංසක සත්තු වෙනුවෙන් කැපකරන්න ..NGO වලින් සල්ලි එන ලබ්බක් නැ දැනගන කථා කරපල්ලා ..
ඕවා කියලා වැඩක් නෑ බන් මුන්ට.
26000.00 තියා රු.100 බත් පැකට්වත් සතෙක්ට දීලා නැති එවුන් ඉන්නේ මේකේ.
ඒ උනාට බලන්න එපැයි මුන්ගේ ටෝල්ක්ස්.
සතෙක්ට හරි හොදක් කරන එක තරයේ හෙලාදකින හැත්තක් ඉන්නේ මේකේ.

යකෝ ඔක්කොටම කලින් එම්බාර්ක් ෆවුන්ඩේශන් එකෙන් කරන වැඩ බලපන්.
එම්බාර්ක් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඇනිමල් ක්ලිනික් තියනවා.
ඒ ඇනිමල් ක්ලිනික් වලට පාරේ අනාත වෙලා ඉන්න බල්ලෙක්ට මොනාහරි කරදරයක් වෙලා තියනවානම් අපි එම්බාර්ක් එකට කතා කරාම ඒ සතාව ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් අරන් ගිහින් ට්‍රීට්මන්ට්ස් කරනවා ඔක්කෝම පිලිවෙලකට.
ඒවට සල්ලි ගෙවන්නේ එම්බාර්ක් එකෙන්.
පාරේ හැප්පිලා ඉදලා,ලෙඩ වෙලා හිටපු බල්ලෝ ඕන තරම් මම එම්බාර්ක් එකට කතා කරලා ඉන්ෆෝර්ම් කරලා බෙස්ට් කෙයාර් එකට ගෙනියලා තියනවා.
පාරේ බල්ලා උනත් සුපිරියට ට්‍රීට්මන්ට්ස් වැටෙනවා එම්බාර්ක් එකෙන් ගෙවන නිසා අඩු නැතුව.
මේ ලගදි හොද මිනිහෙක් කෝච්චියට හැප්පිලා අත වෙන් වෙන්නම කැඩිච්ච බල්ලෙක්ව ගෙනවා බෙස්ට් ක්යාර් ඇනිමල් හොස්පිටල් එකට.
ලේ ඒකයි .
පට ගාලා ට්‍රීට්මන්ට් දීලා බල්ලා බේරාගත්තා.
ඌට දැන් බොරු අතක් දාන්න ඉන්නේ මම හිතන විදියට.
එදා මගේ එකාව මම බෙහෙත් විදින්න එක්කන් ගිහින් හිටියේ.
ඔටාරාගේ එම්බාර්ක් බ්‍රැන්ඩ් එක නිසා ලන්කාවේ අහින්සක සත්තු කීයක් නම් දවසට ට්‍රීට්මන්ට්ස් ගන්නවද?
එම්බාර්ක් බ්‍රැන්ඩ් එකේ ඒවා සල්ලි කීයක් දීලා ගත්තත් නාස්තියක් නෑ.
අනිත් එක උබ පොන්නයෙක් වගේ ෆොරුම් වල කෑ ගහන්නේ ඇයි?
ඒකි උබේ ෆේස්බුක් එකේ මුකුත් දැම්මේ නෑ නේ.
ඒකි ඒකිගේ පේජ් එකේ මොනා දැම්මත්,ඒකිගේ සල්ලි වලින් මොනා කරත්,කැමති මිනිස්සු ඒවා ගන්නවානම් ඇයි උබට වේදනා?
ඔටාරා සාධාරණව , මහන්සියෙන් ජිවිතේ ගොඩ ගිය කෙනෙක්.
උබ මොකෙක්ද?සාධාරණව ජීවත් වෙන කෙනෙක්ට බනින මෝඩ හුකන්නෙක්.
අනිත් මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇගිලා ගහලා හතර වටේ ඉන්න එවුන්ගෙන් පුකේ ඇරගන්නේ නැතුව ඉදපන් බන්.
ගොන් කැරියා.
