Otara Gunawardena

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machan minissunta salakanna epa aduma demau piyantath salakanna
    epaa pare dadavathe haminena ballanta pizza aran denna :yes: Otara dana
    gaththahama godak santhosa vei :cool:

    මම කරන දේවල් මෙතන කියලා වැඩක් නෑ බං.. ඒත් මම මිනිස්සුන්ට කරන දේවල් වලින් 1% ක් වත් බල්ලෝ වෙනුවෙන් කරන්නේ නෑ.. :) මම මෙතන කිව්වේ ඔටාර කරන හොඳ දේ ගැන විතරයි..
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    ado ow ban ada indan mama minihek paare watila hitiyata balanne na..habai ballek watila hitiyothnam ikmanatama embark ekata call kerenawa.:cool::cool:

    උඹලා දැං කෑගහන්නේ මෙයා බල්ලන්ට සාත්තු කරන නිසානෙ. හරි පොඩ්ඩක් හිතලා බලපන් බල්ලෙකුටවත් සලකන් නැති සල්ලිකාරයො කොච්චර ඉන්නවාද? බල්ලෙක් වත් උං ගැන කතා කරන් නෑ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,590
    113
    ehema kianta epa..col 7 ape office eka gawa hitiya wele wal nati ,kanna nati ganda gahana ballek meya ude a route eke wadata yana gaman eyama benz e200 eken bahala avit wadagena car eke dagena giya
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Selvakumar+Thamilannban+6+year+old.jpg

    Machan poddak balapan Lankawe duppath ayata udaw karanna kochchara krama thienawada? Government eken Samurdhi wage dewal denawa,Samahara salli karayo food items/money denawa, oya dala thiena picture eke inne tamil lamayek oya ayata godak foreign aids thienawa,church eken udaw karanawa,Department of social service eken lama niwasa/wedihiti niwasa pawathwagena yanawa, oya wage minissunta udaw karanna godak krama thienawa. Eka hodai.

    Eath balanna aithikarayek nethi ballanta kawuda udaw karanna inne? Ithin Otara thamunge salli walin me wage pinak karaganna eka kochchara hodada? Samahara salli karayo innawa casino/night clubs walata dawasata 2-3 lakhs wiyadan karana aya
    :)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මම නම් එකෙන්ම ඔටාරා ට කඩේ යනවා මේකේ පිස්සු හුයනලා මෙලෝ ලබ්බක් දන්නේ නැතුව අනම් මනම් කියවනවා දැන් එම්බාර්ක් ඔඩෙල් එකට සම්බන්දයක් නැ එක වෙනම කොම්පැනියක්.මමත් අපේ ඔෆීස් එක ගාව බල්ලෙක් ගේ වාහනයකින් හප්පලා දාල ගිය බල්ලෙක් ව එම්බාර්ක් එකට කතාකරල දීල තියනවා.රාජගිරිය පැත්තේ ක්ලින්ක් එකක තමා බල්ලට බෙහත් කෙරුවේ x රේ එකකුඉ තව බෙහත් වගෙකුයි ගන්න ඕනැවෙලා ගෙනියන්න වහනයක් නැ කියල මම මගේ වාහනෙන් තමා එයාව x රේ ගන්න එක්ක ගියේ ඔකොම treatment වලට බිල 26,000 සතයක් නැර එම්බාර්ක් එකෙන් ගේවුවා.ඒවා කාගෙවත් කහන සල්ලි නෙමේ ඔටාර කට්ට කලා හම්බකරපු සල්ලි එම්බාර්ක් තනිකර දුවන්නේ ඔටාරගේ පෞද්ගලික සල්ලි වලින් සහ එම්බාර්ක් නිශ්පාදන විකුණලා හම්බවෙන සල්ලි වලින් ..ඉස්සර ඔඩෙල් එකෙන් 300 අරගන 1500 විකුනපු කතාව අැත්ත යකෝ බිස්නස් කියන්නේ එකනේ එක ඔටාරගේ හැකියාව ..ඔටාර වයස 50 දී ඔඩෙල් විකුණලා දැම්මෙත් ඉතුරු කාලය අහිංසක සත්තු වෙනුවෙන් කැපකරන්න ..NGO වලින් සල්ලි එන ලබ්බක් නැ දැනගන කථා කරපල්ලා ..
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,621
    521
    113
    ලන්ඩන් වත්ත
    ලන්කාවෙ ගොඩක් තියෙන්නෙ වැඩක් කරන එකාට කරන්න දෙන්නෙත් නැ මොකක් හරි ඇදයක් හොයනව. මිනිස්සුන්ගෙන් බලෙන් සල්ලි අරන් නෙවෙයි නෙ ඔය වැඩෙ කරන්නෙ. ඔය කන්සෙප්ට එකෙන් බ්‍රැන්ඩ් එක මාර්කට් කරන එක එයාගෙ දකශතාව. අනික හැමෝම මිනිස්සුන්ටම උදව් කරන්න ඔනෙ කියල දෙයක් නැ. සමහරු සත්තුන්ට ආදරෙයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් එකෙන්ම ඔටාරා ට කඩේ යනවා මේකේ පිස්සු හුයනලා මෙලෝ ලබ්බක් දන්නේ නැතුව අනම් මනම් කියවනවා දැන් එම්බාර්ක් ඔඩෙල් එකට සම්බන්දයක් නැ එක වෙනම කොම්පැනියක්.මමත් අපේ ඔෆීස් එක ගාව බල්ලෙක් ගේ වාහනයකින් හප්පලා දාල ගිය බල්ලෙක් ව එම්බාර්ක් එකට කතාකරල දීල තියනවා.රාජගිරිය පැත්තේ ක්ලින්ක් එකක තමා බල්ලට බෙහත් කෙරුවේ x රේ එකකුඉ තව බෙහත් වගෙකුයි ගන්න ඕනැවෙලා ගෙනියන්න වහනයක් නැ කියල මම මගේ වාහනෙන් තමා එයාව x රේ ගන්න එක්ක ගියේ ඔකොම treatment වලට බිල 26,000 සතයක් නැර එම්බාර්ක් එකෙන් ගේවුවා.ඒවා කාගෙවත් කහන සල්ලි නෙමේ ඔටාර කට්ට කලා හම්බකරපු සල්ලි එම්බාර්ක් තනිකර දුවන්නේ ඔටාරගේ පෞද්ගලික සල්ලි වලින් සහ එම්බාර්ක් නිශ්පාදන විකුණලා හම්බවෙන සල්ලි වලින් ..ඉස්සර ඔඩෙල් එකෙන් 300 අරගන 1500 විකුනපු කතාව අැත්ත යකෝ බිස්නස් කියන්නේ එකනේ එක ඔටාරගේ හැකියාව ..ඔටාර වයස 50 දී ඔඩෙල් විකුණලා දැම්මෙත් ඉතුරු කාලය අහිංසක සත්තු වෙනුවෙන් කැපකරන්න ..NGO වලින් සල්ලි එන ලබ්බක් නැ දැනගන කථා කරපල්ලා ..

    ඔව්.. දැන් ඔඩෙල් එක අයිති සොෆ්ට්ලොජික් එකට... :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    godak ewun katin bathala tama...fanne rep kapanna..lol...:lol:

    :yes::yes: mata hithaa ganna ba machan meka sanvadayak, me sanvadedi
    me forum eke ayath ekka thiyena ai hodayi kama nathi karan balloth ekka
    budiyaganna ganiyekge paththa aran mun monavada balaporoththu venne
    kiyala. deshapalenedith okayi jathiya ganama puduma adambarayak danne
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes: mata hithaa ganna ba machan meka sanvadayak, me sanvadedi
    me forum eke ayath ekka thiyena ai hodayi kama nathi karan balloth ekka
    budiyaganna ganiyekge paththa aran mun monavada balaporoththu venne
    kiyala. deshapalenedith okayi jathiya ganama puduma adambarayak danne

    කොරහේ කිඹුල්ලු දකින්න එපා යකෝ.. :lol: