our 1st song released

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මගේ සුභ පැතුම් මිත‍්‍රයා ඔබගේ නිර්මාණකරණයට
11.gif
ගොඩක් දුර යන්න පුලූවන් ඔබලාට හොඳ හඬක් තිබෙනවා.

අදහස් වශයෙන් කියනවා නම් මිත‍්‍රයා, මේ ගීතයේ පද වලට ලොකු සාධාරණයක් ඉටුකරන්න තිබුනා මේ ගීතය slow කලා නම්, පද වලින් කියන හැගිම සංගීතයෙන් යටපත් වෙන බවක් මට හැඟුනා, මං අදහස් කරන්නේ නෑ මෙහි සංගීත සංයෝජනය දුර්වලයි කියලා. ඇත්තෙන්ම එය ඉතාමත් හොඳ මට්ටමක තිබෙනවා ගායනය වගේම

ඉදිරියටත් වඩ වඩාත් හොඳ නිර්මාණ කරන්න. සෙමින් ගමන ආරම්භ කරන්න. ඔබලාට ගොඩක් දුර යන්න පුලූවන්

ජය වේවා ! ! !
 
nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    මගේ සුභ පැතුම් මිත‍්‍රයා ඔබගේ නිර්මාණකරණයට
    11.gif
    ගොඩක් දුර යන්න පුලූවන් ඔබලාට හොඳ හඬක් තිබෙනවා.

    අදහස් වශයෙන් කියනවා නම් මිත‍්‍රයා, මේ ගීතයේ පද වලට ලොකු සාධාරණයක් ඉටුකරන්න තිබුනා මේ ගීතය slow කලා නම්, පද වලින් කියන හැගිම සංගීතයෙන් යටපත් වෙන බවක් මට හැඟුනා, මං අදහස් කරන්නේ නෑ මෙහි සංගීත සංයෝජනය දුර්වලයි කියලා. ඇත්තෙන්ම එය ඉතාමත් හොඳ මට්ටමක තිබෙනවා ගායනය වගේම

    ඉදිරියටත් වඩ වඩාත් හොඳ නිර්මාණ කරන්න. සෙමින් ගමන ආරම්භ කරන්න. ඔබලාට ගොඩක් දුර යන්න පුලූවන්

    ජය වේවා ! ! !

    bohooma sthutiy mithrayaa :) obage watinaa adahs walata garu karanawa.. :) waradi adupaadu hadaagena issarahata yanawa :)