Our Bali Tour and Full Details

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    මෙක මගේ 2 වෙනි ටුවර් එක යලුවො 4 දෙනෙක් එක්ක තමා අපි ගියෙ. යන්න කලින් කිරියෙන් ගොඩක් විස්තර හොයාගත්තා එ වගෙම ගූග්ල් යුට්ව්බ් වලින් අනිත් අවා.

    Depature දිනය: 2018/12/6
    Arrival දිනය: 2018/12/11


    Fare Return Tickets: 58,900RS (Malaysian Airline)
    Hotel: 15700 LKR per person
    Trasnport: 22140 LKR per person
    Foods: Depend on your meal (Minimum 30,000 IDR per meal)


    Coca cola, Fanta, Sprite, Water Bottle 1ltr, All any Major Soft Drink start 10,000 IDR

    මුලින්ම ටිකට් බුක් කරන්න තමා තිබුනෙ Findmyfare එකෙන් තමා ගත්තෙ ඩිරෙක්ට් යන්න ෆ්ල්යිට් නති හින්දාත් Air Asia වල යන්න බැරි හින්දත් උඩ තියන ගානට අපි ටිකට්ස් ගත්තා. දෙසෙම්බර් වල ගනන් වැඩි නැත්නම් නොර්මල් 45 ට වගෙ සෙට් කර ගන්න පුලුවන්. Malaysian airline වලින් ගන්න අනිත් හෙතුව පැය දෙකක වගෙ පොඩි Transits එකක් තමා තිබුනෙ.

    මෙහෙන් යන්න කලින් booking.com එකෙන් හොටෙල්ස් ටික බුක් කරා. තව දෙයක් කියන්න ඔන අපි දැන් ඉන්නෙ Digital ලොක්ක ඉතින් හොටෙල් වල Confirmation ඔව මෙවා ප්‍රින්ට්ක රනගෙන යන්න ඔනෙ නැ. Return Tickets තියනවනම් වෙන විස්තර අහුවොත් Phone එකෙන් පෙන්නන පුලුවන්.

    6 වෙනිදා පන්දර 12.25 ට ෆ්ල්යිට් එක තිබුනෙ MH 178 වලින් KLIA ලන්ඩ් කරද්දි 7.20. ෆ්ල්යිට් එකෙනම් කියන්න වරදක් තිබුනෙ නැ. ඉට පස්සෙ අනිත් ෆ්ල්යිට් එක තිබුනෙ 9.20 එතකල් Burger King එකෙන් Burger කලා තිබුන වැඩ එහෙම Delivery කරල free කරගත්තා. කියන්න අමතක උන අපි කරන්නෙ Frelance ඔන් ටයිම් orders යවන්න ඔන නැතම් වෙන දෙ කරන්නවනෙ.

    ඔන්න ඉට පස්සෙ Denpasar Airport එකට ලැන්ඩ් කරා. අපෙ එකට වඩා ලොකුයි අ වගෙම බිසි. මෙහෙ Immigration එකෙන් මොකුත් බලුවෙ නැ passport එක දුන්නාම විසා එක ගහාලා දෙනවා. හැබයි කස්ටිම් එකට පොඩි ෆොර්ම් එකක් දෙන්න තියන්ව එක ෆ්ලියිට් එකෙනුත් දෙනවා නැත්තම් airport එකෙත් තියන්වා. එකෙ තියනවා RED LINE / GREEN LINE කියලා දෙකක්. Green Line කිසි අවිලක් නැ ලෙකින්ම එලියෙ එකනම් Red Line මෙනුඅල් check කරනවා හරියටම දැක්කෙ නැ. පස්සෙ baggage ගත්තා ඩ්‍රිවර් අවිත් හිටියා එකෙ කෙලින්ම Lunch එක ගත්තා හොටෙල් එකෙ.

    වැදගත් දෙයක් තියන්වා. මෙහෙන් USD අරන් යන්නෙ නතුව එහෙ ATM වලින් ගන්න බලන් යනව්නාම් එහෙම කරන්න එපා USD අරගෙනම යන්න. හෙතුව එහෙ ATM වලින් 2M වගෙ ගන්න පුලුවන් අත් හැම ATM එකකින්ම බැ. HSBC වලින් විතරක් 3M පුලුවන්. Island එකටම HSBC ATM 2i තියෙන්නෙ. USD 1 ක් 13,900 IDR වගෙ දෙනවා.

    අපි බලන්න ගියපු තැන් ටික:
    1. Uluwalu Temple
    2. Ulun Dalu Temple
    3. tanah lot temple
    4. Banyumala Waterfall
    5. Sanur Beach
    6. Kuta Beach
    7. Nusa Penida Island
    8. Brocken Beach
    9. ANgle Beach
    10. KELINGKING Beach
    11. Water park

    තව බලන්න තැන් ගොඩක් තියන්වා අත් අපි උදෙට අහැරෙන ටයිම් එකත් එක්ක කිහිපයක් මිස් උනා. Ubud එහෙම නම් ගියෙ නැ.

    ශොපින්ග් කරනවානම් හොද mall කිහිපයක් තියන්වා ගොඩක්ම cheap එක carryfore එක. එකෙ ගොඩක් එවා ගනන් අඩුයි. සනුර් තමා එහෙ RED LIGHT Area එක. හවස් වෙලා පාරෙ යන්න බැ boom boom ගනවා. 24 hours open සුපර් මර්කෙට් තියන්වා ඔනම දෙයක් ගන්න පුලුවන්. කැම එහෙනම් ගොඩක්ම අපෙ දිවට සෙට් වෙන එවා නැ එත් නාසි එහෙම මරු සැරට දෙන්න කිව්වනම් පට්ටෙටම තියන්වා. street food එහෙමත් හැම තැනම එත් සුවර් කරන්න අමරුයි බඩට මොනවා වේයිද කියලා එ හින්දා යන අය street food කනවනම් පොඩ්ඩක් බලාගෙන.

    එකක් එහෙම එකෙන් ගන්න එහෙන් ගන්නවට වඩා එක ලබයි. $7 6GB අන්ඩ් 15 Minutes ලොකල් කොල් ගන්න පුලුවන්. BOOK HERE


    ඒයර් පොර්ට් එකෙන් එලියට එන තැන මැන් ඉන්නවා. QR එක පෙන්නලා සිම් ටික ගන්න පුලුවන්.

    අපි ගියපු නැති තැන් ගොඩක් තියන්වා තව. ‍යන අය එවා පොඩ්ඩක් හොයලා යන්න. මැරෙන්න කලින් බලන්න ඔන තැන් කිපයක් බලි වල තියනවා.

    48350158_2241935859159400_6245430284347506688_o.jpg


    48395913_2241941829158803_8677363259809988608_o.jpg


    48390058_2241938829159103_1800494898013536256_n.jpg


    48189713_2241938669159119_7156245685069676544_o.jpg


    48317982_2241940822492237_6622931340998213632_o.jpg


    48208704_2241941152492204_4018101029651349504_o.jpg


    48247948_2241943585825294_8632274182035472384_o.jpg


    48172375_2241942802492039_1431853697469513728_o.jpg


    48395900_2241943172492002_4012193929200926720_n.jpg


    48270443_2241938235825829_6252681481928310784_o.jpg


    48283489_2241936332492686_510909831855472640_o.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ponnayo- Bali kiyanna Lankawa wage ne. eeta hondai umbe geniwa Colombo hotel ekata geniyala toge angale paka demmanam. :lol::lol::lol::lol::lol::P

    උබට කොළඹ හොටෙල් වල තියන් කොල්ලෝ ගැහුවට මම ගෑනිව රැජින වගේ තියන්න බාලි එක්කන් ගියා ඩෝ. :rolleyes::P
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Internet browsing වලට Telkomcel network එක හොදයි. බාලි හැමතැනම හොද 4G coverage එකක් තියෙනවා. උබුඩ් වල රෑට ටිකක් සීතලයි. බයික්/වාහන තමන්ම පදින්න ඉන්නවා නම් International Driving Permit එක අරගන්න ලංකාවෙන් යන්න කලින්. රු.3000/= වගේ යන්නේ. කෑම ඇරෙන්න අනික් හැම බඩුවක්ම කතා කරලා හෙට්ටු කරලා ගාන අඩු කරලා ගන්න පුලුවන්.