our FOREX setup එක මෙන්න

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    යකෝ.. ඇයි තොට බැරි investor login මේකෙ දාන්න? MyFxbook link මේකෙ දාන්න? ඇයි බොල තෝ වටේ යන්නෙ? හොඳින් කිවුවම උත්තර දෙන්නෙ නෑ නෙ බං උඹ... ඔහොම වත්ත වටේ යනකොට ඕනි එකෙකුට හිතෙනවා උඹ පල් හොරෙක් ය කියල.. බිජ්ජෙ screen shot දදා හැ**න්නෙ නැතුව ඉල්ලන දේ දාපං.. සිරාවටම කියන්නෙ පිළිගන්න පුළුවන් නම් මමත් උඹව follow කරනවා :mad: :mad:
     
    Ravindu ajana

    Member
    Aug 31, 2021
    1
    0
    1
    Kauda bn me page karanne sumeera aiya ekka jivitea kata krlvat nati ekkeda koheda... oma tama tanak hadan udata enkota mada gahannt un innvane...😂😂😂
    ------ Post added on Aug 31, 2021 at 2:43 PM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    investor eke real name pennwa kiyala danne danda mcn :-D :-D ;-)

    මිනිස්සුන්ට පිස්සු කියලා හිතුවද නමක් ගමක් දන්නේ නැති එකෙක් ගාව ඉන්වෙස්ට් කරන්න
    මිනිහෙක්ට විශ්වාසයක් ඇතිවෙන්න තමන් කවුද කියලවත් කියන්න බැරිනම් අනිත් මිනිස්සු මොකටද එහෙම එකෙක්ව විශ්වාශ කරලා සල්ලි ඉන්වෙස්ට් කරන්නේ
    ඔහොම බිස්නස් කරන්න බැහැ
    සෙටප් එකක් පෙන්නුවා කියලා මිනිස්සු රැවටෙන්නේ නැහැ
     
    ForexLankalk

    Member
    Aug 29, 2021
    22
    14
    3
    mata ona kenek real account ekakin awilla pm kranna mama proof dennm . a wagema poduwe deyak kiynnm forex gana ona deyak ahnna mama course ekak neme atmma mama kranna math ekka trading krna experience ekak mama denne. theory hari mona har danna ganna ona deyak thinwanm ahnna kisiwak adu nathuwa kiyala denawa eke kisi prshanyk na . mama rupiyalk wath ganne nathiwa adtath mama awasthwak labuna godak welwata clubhouse and group eke godak dewal kiyala denwa. clubhouse eke wethrak session 15k krala thinwa danta issrahtath kranwa . mata baninna hari kamk na awilla kamthinm ahnna inne mic unmute krala mama wardi deyak forex gana kiwwoth oyalta baninna puluwan openly . ekata mage kisi tharhk na ka ekkawath , mama kiyana mokak hari deyak wardinm e de krnna puluwn ona kenekta ..... anika e session wala mama kiyna dewal gana mama sampurna waga kiynwa , wardinm report krnna puluwn thrahak na , :-) (y) adrei hamotama
     
    • Like
    Reactions: Awatiyal

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    investor eke real name pennwa kiyala danne danda mcn :-D :-D ;-)
    ඉතින් real name එක පෙනුනම මොකද අවුල? උඹ business එකක්නම් කරන්නේ විනිවිදභාවයක් ඕනි නැද්ද? කවුරුත් උඹ ළඟ invest කරන්නේ නෑනේ උඹව දන්නේ නැතුව..:(
     
    • Like
    Reactions: shenat

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    mata ona kenek real account ekakin awilla pm kranna mama proof dennm . a wagema poduwe deyak kiynnm forex gana ona deyak ahnna mama course ekak neme atmma mama kranna math ekka trading krna experience ekak mama denne. theory hari mona har danna ganna ona deyak thinwanm ahnna kisiwak adu nathuwa kiyala denawa eke kisi prshanyk na . mama rupiyalk wath ganne nathiwa adtath mama awasthwak labuna godak welwata clubhouse and group eke godak dewal kiyala denwa. clubhouse eke wethrak session 15k krala thinwa danta issrahtath kranwa . mata baninna hari kamk na awilla kamthinm ahnna inne mic unmute krala mama wardi deyak forex gana kiwwoth oyalta baninna puluwan openly . ekata mage kisi tharhk na ka ekkawath , mama kiyana mokak hari deyak wardinm e de krnna puluwn ona kenekta ..... anika e session wala mama kiyna dewal gana mama sampurna waga kiynwa , wardinm report krnna puluwn thrahak na , :-) (y) adrei hamotama
    එළ මචං.. උඹටත් සුභ පතනවා කරගෙන යන වැඩ කරටුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියලා.. (මොකද උඹෙන් investor login ඉල්ලගන්නවට වඩා ලේසියි අජිත් නිවාඩ් කබ්රාල් ව රට ලොක්ඩවුන් කරන එකට කැමති කරවගන්න එක) උඹ කැමති නම් එළකිරියෙ Forex ගැන Q & A thread එකක් පටන් ගනින්.. අපිත් ගැටළු තියෙන තැන් අහන්නම්..

    එහෙනම් කොල්ලො.. අපි ගියා!!
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඉතින් real name එක පෙනුනම මොකද අවුල? උඹ business එකක්නම් කරන්නේ විනිවිදභාවයක් ඕනි නැද්ද? කවුරුත් උඹ ළඟ invest කරන්නේ නෑනේ උඹව දන්නේ නැතුව..:(
    මම හිතන්නෙ මූ අර්ජුන් මහේන්ද්‍රන් ගේ ලඟම ඥාතියෙක්.. ඒක නිසයි දාන්න බැරි.. උඹලත් ඌට කරදර කරන්නෙ නැතුව ඉඳපල්ලා :ROFLMAO:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Kauda bn me page karanne sumeera aiya ekka jivitea kata krlvat nati ekkeda koheda... oma tama tanak hadan udata enkota mada gahannt un innvane...😂😂😂
    ------ Post added on Aug 31, 2021 at 2:43 PM
    තෝ සුමීරද? :lol: ඕක කියන්නද join උනේ. දැන් පලයන්. අන්න කවුද උන්ගේ group එකේ තොරතුරු දෙන්නේ කියල හොයාගන්න බැරුව එක එකා අයින් කරනව. :baffled:. අනිත් එක මොකක්ද තැනක් හදන් උඩට එනකොට කිව්වේ? :frown: උඹ හිතුවද මම උගේ ගෝලයෙක් කියල :angry:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    @ForexLankalk උඹ මේ ත්‍රෙඩ් දාගෙන මොකද්ද කරන්න හදන්නෙ? බිස්නස් එකක්නෙ.

    බිස්නස් එකක් කරනවනම් තමන්ගෙ පාරිභෝගියට ඒ ගැන විස්වාසයක් ඇති කරන එක වැදගත් නේද? ඒක නිසා තමයි investor password, myfxbook ඉල්ලන්නෙ.

    එහෙම දෙන්න බෑ කියන්නෙ එක්කො උඹට පෙන්නන්න තරම් experience නෑ, නැත්නම් පෙන්නන්න තරම් ප්‍රොෆිට් නෑ, නැත්නම් උඹ පල් හොරෙක්.

    මෙතන ඔය සබ්ජෙක්ට් එක හොඳටම දන්න එවුන් ඉන්නව. @fdx ගෙ ත්‍රඩේ අරන් බලපන්. මෙතන ඉන්න පට්ටපල් මෝඩයෙක් දෙන්නෙක් ඇරෙන්න මිනිස්සු රවට්ටගන්න හම්බවෙන්නෙ නෑ උඹට.
    ඉස්සර ගාල්ලේ ගුරු කියලා එකෙකුත් ආවා තව ටෙලිග්‍රෑම් එකේ ඉන්ඩිකේටර් සිග්නල් විකුණලා කොල්ලො ටිකට කෙලෝපු උන් ටිකකුත් හිටියා මතකයි.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    ඉස්සර ගාල්ලේ ගුරු කියලා එකෙකුත් ආවා තව ටෙලිග්‍රෑම් එකේ ඉන්ඩිකේටර් සිග්නල් විකුණලා කොල්ලො ටිකට කෙලෝපු උන් ටිකකුත් හිටියා මතකයි.

    ලක්ෂ්මන් ඇතුළු හොර නඩය
    ඔය සෙට් එකේ උන් තාම ඉන්නවා එළකිරියේ
     
    • Like
    Reactions: iworld

    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,596
    113
    ආශ්චර්යමත් රටක
    තෝ සුමීරද? :lol: ඕක කියන්නද join උනේ. දැන් පලයන්. අන්න කවුද උන්ගේ group එකේ තොරතුරු දෙන්නේ කියල හොයාගන්න බැරුව එක එකා අයින් කරනව. :baffled:. අනිත් එක මොකක්ද තැනක් හදන් උඩට එනකොට කිව්වේ? :frown: උඹ හිතුවද මම උගේ ගෝලයෙක් කියල :angry:

    Kawda ban sumeera kiyanne?