Our Maths School

TesterFor

Member
Feb 7, 2018
7
3
0
https://play.google.com/store/apps/details?id=www.edudept.gov.mathsschool&hl=en

ගණිතය විෂයය සඳහා සකසන ලද Mobile App එකකි. මෙමගින් දරුවන්ගේ ගණිත හැකියාව වර්ධනය වේ. මෙම ගණිත ප්‍රශ්ණපත්‍ර දරුවා විසින් සිදුකළ යුතු අතර, එයට අදාල ප්‍රතිඵලයද දරුවාටම බලා ගත හැකිය. එබැවින් මෙය දරුවනට ඉතා වැදගත් මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය භාවිතා කිරීමේ දී හා භාගත කිරීමෙිදී මෘදුකාංගය සඳහා කිසිඳු මුදලක් අය නොකෙරේ...

ඔබ අදහස් දක්වන්න. බන්නන් එපා අඩු පාඩු කියපල්ලා.
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    eka hodayi ban. mama kiwwe ara Indian add ekak yanne Indian channel wala Byju's kiyaal, eke graphically podi unta mobile eken maths igenaganna thiyenne :) not to discourage you ban :)