Our Parents Nowadays !!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    11796233_516137578537644_7784489395141761190_n.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Demawpiyan witharak wararadiy kiyala kiyana bane:baffled:
    lamaynta ad eke dakina dewal nisa aasa hithenava etapase kadeta giyaama aran dena kiyala kagahala anadanawath ekkane:dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    ඕක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ අපිත් දෙමව්පියෝ වුනාම තමා. ළමයා මොනවා හරි දෙයක් ඉල්ලලා අඬද්දි මොන අම්මා තාත්තද අහක බලන්නේ. අනික හැමදාම බොන වතුර එක්ක අපි වුනත් ආසයි වෙනසකට බීම එකක් බොන්න (මාත් කාබනේටඩ් ඩ්‍රින්ක්ස් එච්චර අනුමත කරන කෙනෙක් නෙමෙයි ඒවා බීවත් :rofl::rofl: ) ඒ නිසයි ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා ඒවා අරන් දෙන්නේ. මට මතකයි ඉස්සර මම මැගි නූඩ්ල්ස් ඉල්ලනවා. අම්මා කියනවා ඒවා හොඳ නෑ කියලා. ඉතින් මූණ නරක් කරගත්තම එකක් ගෙනත් හදලා දෙනවා. නමුත් සීමාවකට තමා ඒ දේවල්. හොඳ නැති නිසා ඒවා උවමනාවට වඩා දීලා නෑ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පොඩි උන් ආස පැණි රස දේවලට. උන්ට වතුර දීලා පිරිමහන්න බෑ. අපි උනත් ඒ කලේ ලොසින්ජර පිටින් කන්නේ ! බත් නොකා ! උන්ට වතුර දෙන්න ගිහින් පස්සේ නැති ප්‍රස්න. :growl: දෙන එක limit තියන් දුන්නම හරි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ අපිත් දෙමව්පියෝ වුනාම තමා. ළමයා මොනවා හරි දෙයක් ඉල්ලලා අඬද්දි මොන අම්මා තාත්තද අහක බලන්නේ. අනික හැමදාම බොන වතුර එක්ක අපි වුනත් ආසයි වෙනසකට බීම එකක් බොන්න (මාත් කාබනේටඩ් ඩ්‍රින්ක්ස් එච්චර අනුමත කරන කෙනෙක් නෙමෙයි ඒවා බීවත් :rofl::rofl: ) ඒ නිසයි ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා ඒවා අරන් දෙන්නේ. මට මතකයි ඉස්සර මම මැගි නූඩ්ල්ස් ඉල්ලනවා. අම්මා කියනවා ඒවා හොඳ නෑ කියලා. ඉතින් මූණ නරක් කරගත්තම එකක් ගෙනත් හදලා දෙනවා. නමුත් සීමාවකට තමා ඒ දේවල්. හොඳ නැති නිසා ඒවා උවමනාවට වඩා දීලා නෑ.

    අඩෝ ඒ කියන්නේ මැගී නූඩ්ල්ස් සීන් එක ඇත්ත නේද? උඹේ බුද්ධිය වර්දනය වෙලා නැත්තේ ඒවා කාපු නිසා තමයි. :yes::yes::yes: